Add Hibernate To The Start Menu in Windows 10

සුබ දවසක් වේවා යාලුවනේ ! ඔයාලා දන්නවද Hibernate Option එක ගැන ? Hibernate කියන්නේ අලුත් දෙයක් නෙමේ…windows වලට මේක ආවට අපිට මේක හොයා ගන්න බැහැ කොහෙද තියෙන්නේ කියලා..මේක අපිට මුලින්ම active කරගන්න වෙනවා..

Larry_Butz_Thinking_2

ඉස්සෙල්ලාම බලමුකෝ මොකද්ද මේ Hibernate කියන්නේ කියලා..ඔයාගේ computer එකේ මොකක් හරි වැඩ වගයක් කරගෙන ඉන්නකොට වෙන වැඩකට යන්න උනොත් එහෙම ඔයගොල්ලන්ට මේක ගොඩක් උදව් වේවි.මොකද මේක ON කරලා ගියාම ඔයා open කරගෙන තිබුණු tabs , windows , programs ඒ වගේ හැම දේම එයා save කරගන්නවා.Hibernate ON කලාම ඔයාගේ computer එක completely shut down වෙනවා.නමුත් ඔය කර කර හිටිය වැඩ සේරම එය save කරගන්නවා.කොහෙද මේවා save කරගන්නේ මෙයා ? ඔයාගේ memory වල තමා save කරගන්නේ..එක අපිට ලොකු Advantage ක් වගේම ඔයාගේ computer එකටත් කිසිදු අහිතකර තත්වයක් නැහැ.

ඔයා sleep කරලා ගියොත් මොකද වෙන්නේ PC එක off වෙන්නේ නැහැ.අපහු ON කලාම ON වෙන්නෙත් නැහැ නේද හරියට ? laptops නම් power off කරනවා button එකෙන්..ඒ නිසා OS එක crash වෙනවා.

අන්න එක නිසා තමා යාලුවනේ Hibernate කරලා තියන්න ඕනේ..මොකද මේකෙන් ඔයාගේ PC ඒකට කිසිදු Hardware or Software Issue ක් නැහැ..

image12


හරි නේද එහෙනම් දැන් තේරෙනවා Hibernate ගැන..දැන් බලමුද අපි මේද ON කරගන්න විදිහ.මන් මේක 7 වල සමහර වෙලාවට Hibernate In build එනවා..

යන්නකෝ control panel > all control panel items > power options

එකේ left side එකේ තියෙනව නේද , ” Choose what the power buttons do “  කියලා ක්..ඒක click කරන්නකෝ.

sshot-22 (1)

දැන් ඊට පස්සේ මෙහෙම window ක් ඒවි.එකේ ” Change settings that are currently unavailable ” click කරන්නකෝ.

sshot-31

දැන් පොඩ්ඩක් පහල බලන්නකෝ.Hibernate ඒකට tick එක වැටිලා නෑ නේද.tick එක දාලා save කරන්නකෝ..

sshot-41

දැන් ඉතින් windows 10 වල shut down කරන POWER තැනට ගිහිල්ල බලන්නකෝ Hibernate ඇවිල්ල ඇති,,

hibernate-power-options-star-10

ඔන්න එහෙනම් ඒකත් හරි..අදට ඉතින් ඕක තමා.මන් මේකෙන් ඔයගොල්ලන්ට කියන්න ආවේ Hibernate option එක අපිට කොච්චර වැදගත් ද කියලා..sleep ගිය කට්ටිය දැන් Hibernate ගියොත් හොදා..

 

ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6

1309090645Admin

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s