From Windows 1 to Windows 10 : 31 years of Windows evolution

ඔන්න ඉතින් බලන්නකෝ යාලුවනේ windows OS වල Evolution එක..පුදුම ත් හිතෙනවා මේක දැක්කම නම්..Bill Gates නම් පුදුම මිනිහෙක්..බලන්නකෝ යාලුවනේ windows versions ටික.(Only Client OS)

Windows 1

f7a97e1d-1915-45fd-b8c5-20e5d934ed73-620x371

මේක තමා යාලුවනේ MS ලා ගේ පළමු  Operating System එක.මේක released කරලා තියෙන්නේ  November 1985 දී 16-bit Architecture එකෙන්..ඒ කාලේ ඉතින් කොහොමද ඇතිද..command line තමා මේක.

Windows 2

8d5f6f67-62d8-4b09-b99c-a54e2288643b-620x376

windows 1 release කරලා අවරුදු 2 කට පස්සේ තමා මේක ආවේ.යාලුවනේ මේකෙන් තමා ඔයාලගේ window s , minimize & maximize කරන්න පුළුවන් විදිහට facility එක හදුන්වා දුන්නේ , e වගේම තමා windows settings ටික වෙනම control panel කියලා එකකින් අවෙත් මේ windows 2 එකෙන්ම තමා..තව ක් Microsoft Word and Excel ආවෙත් මේකෙන්ම තමා..

Windows 3

a6ba9f9c-b3ed-4282-baa3-c0ad8f2e7822-620x372

Windows 3.1

6c0c0984-5c54-4dbd-bc2b-2506a34672d8-620x374

1 MB RAM මතකයක් ඇතුලත් කරන ලදී.ඒ වගේම තමා MS-DOS program ඒකට මුල් වරට mouse එක use කිරිමට අවස්ථාව එකතු කරන ලදී.. ඒ වගේම CD-ROM device ක් මුලින්ම include කලෙත් මේ windows 3.1 ඒකට තමා.hard disk space එක 10 MB සිට 15 MB දක්වා වැඩි කළා..ඒ වගේ දේවල් තමා යාලුවනේ මේකේ.

Windows 95

1128a943-f6de-4c90-a777-501bebb80be6-620x374

ඔන්න ආවා යාලුවනේ GUI එක…ඔතනින් තමා MS ල ගේ නැගීම පටන් ගත්තේ..August 1995 වල තමා යාලුවනේ මේක අවේ..මුල් වරට start button ක් සහ start menu ක් add කරලා අවේ.තව දෙයක් යාලුවනේ ඔයගොල්ලෝ Plug කරන device එක automatically detected කරගන්න විදිහ e කියන්නේ “plug and play” concept එක අවෙත් ,මේකෙන් තමා..32 bit Architecture එක හදුන්වා දුන්නෙත් මේ 95 එකෙන් තමා.ඒ වගේම තමා ඔයගොල්ලෝ අකමැතිම Internet Explorer ආවෙත් මේකෙන් තමා..( අකමැති උනාට windows 10 / 8.1 වල නම් IE හොදට වැඩ.)

Windows 98

2dfbf2b0-5d6f-4d04-bd02-4052b3be70c0-620x376

යාලුවනේ මේක released කලේ June 1998 වල.95 තිබුණු ඒවම තමා නමුත් පොඩි පොඩි දේවල් වගයක් include කරලා තියෙනවා. IE 4, Outlook Express, Windows Address Book, Microsoft Chat and NetShow Player, වගේ දේවල්.windows 98 එක තමා යාලුවනේ back and forward navigation buttons,address bar in Windows Explorer එකට Introduce කරලා දුන්නේ..බලන්නකෝ කොච්චර වටිනවද කියලා.

_82871037_000085290-1

“Biggest changes was the introduction of the Windows Driver Model for computer components and accessories – one driver to support all future versions of Windows.”

මුලින්ම USB support පටන් ගත්තෙත් මේ 98 එකෙන් තමා යාලුවනේ.මේවා ඉතින් ඔයගොල්ලෝ නම් පාවිච්චි කරලා නම් නැතුව ඇති..බලන්නකෝ ඊලග එක ගැන වත් අහලා තියෙනවද කියලා.වැඩිය famous උනේ නම් නැහැ.

Windows ME

564af073-ac21-4505-9874-9bfffd831ff6-bestSizeAvailable

මේක තමා යාලුවනේ MS-DOS වලින් වැඩ කරන අන්තිම OS එක.Windows Millennium Edition.මේක released කලේ 2000 දි. මේකත් එක්කම තමා MS ල ගේ අනිත් OS එක ආවේ.

Windows 2000

1004e834-83ff-42eb-8ff3-75e6b6914e2b-bestSizeAvailable

මේක released කලේ February 2000 දී.OS ක් මුල් වරට business පැත්තට යොමු උනේ මේකෙන් තමා..windows xp වලට පදනමක් වෙන්නේ මේ 2000…..Microsoft’s automatic updating එක ආවෙත් මේකෙන්.ඒ වගේම windows hibernation system එක ආවෙත් මේකෙන් තමා.ඔන්න යාලුවනේ ඊළගට එන එක මොකද්ද බලන්නකෝ..ගොඩක් පිරිසක් use කරන ලද OS එක තමා මන් ඊට පස්සේ කියන්නේ.

Windows XP

14273043642_d63ded6c05_o-1024x768

ඔන්න බලන්නකෝ යාලුවනේ මේක මොකද්ද කියලා වැඩිම පිරිසක් ඒ කාලේ වැඩ කලේ මේකෙන් තමා windows xp.. මේක නම් ඉතින් නොදන්නා බබෙක් නැහැ.මේක released කලේ October 2001 දී.මේකේ CD burning, autoplay from CDs and other media, plus various automated update and recovery tools වගේ ගොඩක් දේවල් මේකේ include කරලා තියෙනව..playing Games වගේ ගොඩක් දේවල්.මේකෙන් පස්සේ එන OS ගැන නම් ඉතින් කියන්න තියෙනව ගොඩක්..මේ වන විට MS ලා windows xp වලට දෙන supports සේරම නැවැත්තුවා 2014 April වල.windows xp කියන්නේ දැන් Outdated OS ක්.

Windows Vista

2d32f81a-5b6b-4fb0-963c-243094ad79f5-1024x768

මුලින්ම කියන්න ඕනේ යාලුවනේ මේක තමා MS ලා ගේ අසාර්ථකම OS එක..windows Vista > මේක ආවේ windows xp ඇවිල්ල බර අවරුද්දකට පස්සේ.January 2007 වල තමා ආවේ..OS එකේ Transference look එක අවේ ඔය OS එකෙන් තමා.Aero capable පටන් ගන්නේ windows vista එකෙන් තමා.

Windows 7

9f116672-8859-4c86-a557-3ab3ec3f93b7-bestSizeAvailable

ඔන්න ආවා vista fail උනාට පස්සේ සුපිරිම OS එක..windows xp අපු කාලේ වගේ තමා.මේකත් ගොඩක් කට්ටිය use කරනවා දැනටමත්.released කලේ October 2009 දී.vista වලට වඩා ගොඩක් fast OS ක් මේක..vista එකේ system errors & bugs සේරම fix කරලා තමා මේක අවේ 2009 දී..මේකත් xp වගේ ගොඩක් කට්ටිය තාමත් use කරනවා.

Windows 8

2c9d764b-d5c2-420f-8c8e-0dd64a8b45e2-2060x1236

Released කලේ October 2012 දී. touch-friendly Start screen ක්, ඒ කියන්නේ touch enable device සදහා තමා මේක මුලින්ම අවේ..නමුත් desktop , laptop සදහාත් පුළුවන් උනා..මේක තමා MS ල ගේ Innovations වැඩිම OS එක..අලුත්ම start screen ක්.start button ක්…device drivers compatibility එක එහෙම ගූඩ්.

Screenshot (6)

නමුත් යාලුවනේ පොඩි පොඩි problems ආවා මේකෙත්.fail නැහැ…ඒ නිසා තමා යාලුවනේ windows 8 වල pick-up ඒකත් සමගම windows 8.1 ආවේ වැඩි කාලයක් යන්නේ නැතුවම.windows 8.1 වලට ආරම්භය උනේ windows 8 කිව්වොත් මා නිවැරදි.ඒ වගේම තමා application කොටස් දෙකකින් එනවා.ඒ windows store apps & desktop apps..මුල් වරට ඔයාගේ Microsoft account එකකින් ඔයාගේ user account එක හදාගෙන logging වෙන්න පුළුවන් ක්‍රමයක් ආවේ,මේකෙන් තමා..

Windows 8.1

1ddf2f9a-d12f-42ae-b288-a93fcfc951e1-bestSizeAvailable

දැන් ඉතින් දිහටම මෙහෙම ඒවි.ඔන්න බලන්නකෝ ඉතින් වැඩි කාලයක් ගත වෙන්න කලින් MS ලා windows 8.1 , 2013 October වල මේක release කළා.windows 8 එකේදී start button එක නොපෙනුණු නමුත් windows 8.1 වල ඒක දකිනට ලැබෙනවා..ගොඩක් hardware / software / drivers compatibility ක් සහිතව තමා මේක ආවේ..ඒ වගේම තම speed ඒකත් අනෙකුත් OS වලට වඩා වැඩි..ගොඩක් software/drivers Troubleshooting resolved කරන්න පුළුවන්..ඔන්න ඉතින් බලන්නකෝ ඊලග OS එක මොකද්ද කියලා.

Windows 10

d398732e-79f0-4240-9bc4-d7f64f07cde0-620x372

ඔන්න ඉතින් යාලුවනේ මුල් වරට OS එක release කරන්න කලින් Technically Preview ක් දුන්නේ මේ windows 10 එකෙන් තමා(30 September 2014).එහෙම දුන්නේ users ලාට මේක use කරනකොට පැමිණෙන errors MS ලාට හදුනා ගන්න.,අන්න ඒ නිසා MS ලා ගේ වඩාත්ම සාර්ථක OS ක් කියන්න පුළුවන්..බලන්නකෝ ඒ OS එකේ look එක.මේක තමා දැනට තියෙන latest Microsoft Client OS එක.. windows start menu එක එහෙම ගොඩක් වෙනස් ආකාරයකින් ඇවිල්ල තියෙනවා..යාලුවනේ මේකේ Features ගොඩාක් තියෙනවා.කතා කරලා ඉවරයක් කරන්න බැරි තරමට..windows 10 ආවට පස්සේ ත් යාලුවනේ Free Period ක් දුන්නා MS ලා ඔයගොල්ලන්ගේ PC s Upgrade කරගන්නවා නම්.මේ month එකේ ඒකත් අවසන් වෙනවා.. ඔන්න ඔය වගේ Facilities ගොඩක් windows 10 එන්න කලිනුත් , ආවට පස්සෙත් Users ලා ට MS ලා දුන්නා.2015 May වල වගේ තමා Os එක Originally release කලේ…MS ලා කියලා තියෙන හැටියට මේක තමා MS ලාගේ last OS එක.නමුත් කියන්න බැහැ ඉස්සරහට මොනවා වේවිද කියලා කව්ද දන්නේ..


ඔන්න යාලුවනේ මේක තමා Evolution of Microsoft Windows Client / මේ Video ඒකත් බලන්නකෝ ඉතින්..

 

යාලුවනේ දැනට market එකේ windows වලට තියෙන තැන බලන්නකෝ.අලුත්ම තත්වේ 2016 May මාසයට අනුව.

Capture

 

 

 

ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6ff831e44f68c28059440797063d0abb6

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s