Dual Boot Your Computer Using VHD

කොහොමද යාලුවනේ ! ගොඩ කාලෙකින් ඔන්න අදත් ආව මන්..කැමති ද මෙහෙම වැඩක් කරන්න? ඔය කැමති නැද්ද ඔයාගේ computer එකට OS දෙකක් වගේ දාගන්න ? දෙකෙන්ම එක පාර වැඩ කරන්න නම් බැහැ  ඉතින් , මන් කිව්වේ ඔයාට කැමති OS ක් තෝරලා boot වෙලා එකෙන් වැඩ කරන්න..testing වලටත් හොද ක්..ඒ වගේ දේවල් වලට/

18ixcq6yna9w7jpg Dual-boot-met-Windows-10

මන් කිව්වේ මේ වගේ..මේක ඉතින් අලුත් දෙයක් නෙමේ නේ යාලුවනේ.වෙන partition එකකට තවත් os ක් දැම්මම dual boot තමා..නමුත් මන් මේක අලුත් විදිහකට කියලා දෙන්නම්…කොටින්ම කිව්වොත්  “VHD කියන file ක් හදලා එකෙන් තමා අනිත් OS එක වැඩ කරන්නේ.” ඒ කියන්නේ අපි VHD file එක හදන්නේ ඔයාගේ host OS එකේ. ( Primary os  ) මන් මේක කියලා දෙන්න අද windows 7 වලින් VHD file ක් හදලා එකෙන් තමා boot වෙන්න හදන්නේ අනිත් OS එක…( VHD = Virtual Hard Disk ) ඔන්න ඕක තමා යාලුවනේ කෙටියෙන් මන් කිව්වේ.දැන් යමු නේද අපි වැඩේ කොරන්න…ඔයගොල්ලන්ට මේකට windows Installation CD ක් ඕනේ වෙනවා.මේක windows 7 වලින් ඉහල ඕනෙම OS එකක හදන්න පුළුවන්…

මන් කියලා දෙන්න ඔන්න windows 7 වලින්..අහගන්නකෝ හැමෝම…..My Computer Right click කරලා Manage click කරන්නකෝ..දැන් යන්නකෝ left side එකේ තියෙන Disk Management.එක right click කරලා ගන්නකො create VHD…ඊට පස්සේ මෙහෙම ක් එවී..

vhd1_thumb

ඊට පස්සේ අපි VHD file එක හදාගන්න ඕනේ..මුලින්ම කරන්න ඕනේ ඒ file එක කොහේ හරි save කරගන්න එක..ඔතන තියෙනව නේද Browse කියල ක්.ඒක click කරන්නකෝ.

Capture

අපි e file එක ඔයාගේ drive C : එකේ save කරගමුකෝ.ඉඩ මදි නම් අනිත් එකක save කරගන්නකො.name ඒකට දෙන්නකෝ win8 කියලා.මොකද අපි දාන්න යන්නේ වින්ඩොව්ස් 8..දැන් save click කරන්න.ඊට පස්සේ MB ගාන GB ලෙස වෙනස් කරලා 50 ක් වගේ දෙන්නකෝ…ඊට පස්සේ virtual hard disk format එකට Fixed Size දීල ok click කරන්නකෝ..දැන් ඉතින් පහලින් file එක create වේවි.

sshot-412

ටිකක් වෙලා යාවි යාලුවනේ.ඒ නිසා ඔය window එක close කරන්න නම් එපා ! ඒකට පස්සේ යාලුවනේ disk 1 ලෙස Partition ක් පෙන්නාවි පහලින්.ඒක right click කර initialize disk click කරන්න..මේක කරන්නම ඕනේ දෙයක් , මතක තියාගන්න ! initialize disk message එක ආවට පස්සේ ඒක OK කරන්න..

443x342xsshot-1171.png.pagespeed.gp+jp+jw+pj+js+rj+rp+rw+ri+cp+md.ic.zklSyEa2bd

දැන් ඉතින් file එක හදාගත්තා.දැන් windows 8.1 CD එක දාලා CMD එක ගන්න දන්නවා නේද යාලුවනේ.

2012-10-27-18.47.36

repair your computer ගිහිල්ල මතක ඇතිනේ..ඊට පස්සේ පොඩි commands ටිකක් තියෙනව..ගන්නකො cmd එක..මෙහිදී අපි X: Drive එකේ sources යන location එකේ අපි සිටින අතර අපගේ VHD file එක කුමන drive එකේ තිබෙනවාද යන්න සොයා බලන්න ඕනේ.මොකද දන්නවද යාලුවනේ CMD එකෙන් බලනකොට drive letters මාරු වෙනවා..C නම් change නොඋනත් අනිත් ඒවා ගොඩක් වෙලාවට change වෙනවා..කොහොමද අපි ඒක බලන්නේ..

C:      hit Enter 

C:\>    මෙහෙම ක් නේ එතකොට එන්නේ.මේකට dir type කරලා enter කරන්න

දැන් ඉතින් C: drive එකේ තියෙන ඒවා ටික පෙන්නාවි…vhd කියලා file එකක් තියෙනව නම් VHD file එක තියෙන්නේ C: එකේ.නැතිනම් ඉතින් අර විදිහට හොයා ගන්න වෙනවා යාලුවනේ…හරි එහෙනම් දැන් ඒකත් හොයා ගත්තා..දැන් මේ ටික type කරන්නකෝ..හැබෑ යාලුවනේ ඔයගොල්ලෝ ඉන්න ඕනේ vhd file එක තියෙන location එකේ.

diskpart     (hit Enter)

දැන් අපි අපගේ VHD file එක select කර දෙන්න ඕනේ..දන් ඔයගොල්ලෝ ඉන්නේ diskpart එකේ.දැන් අපි vhd file එක select කරලා දෙන්න ඕනේ.e සදහා මේ command එක..

select vdisk file=”C:\win8.vhd”     hit Enter 

command එක හරි නම් diskpart successfully  selected the virtual disk file ලෙස දෙවි..දැන් ඉතින් ඕකත් හරි නම් මේ command එක ගහන්නකෝ..මන් මේකට video ක් දෙන්නම්.බලන්නකෝ පහලින්.

attach vdisk     hit Enter

මේකත් හරිගියා නම් diskpart successfully attach  the virtual disk file ලෙස message ක් දෙවි..දැන් ඉතින් ඔකත්හරි නම් යාලුවනේ,diskpart එකෙන් ඉවත් වෙමු..type

exit     hit Enter

X:    hit Enter

setup   hit Enter 

යාලුවනේ අපි cmd එකෙන්ම වින්ඩොව්ස් setup ඒකට යන්න ඕනේ.ඒ නිසා තමා මම ඔය අන්තිම commands 3 දුන්නේ..මන් දීලා තියෙන video එකේ නම් පොඩි පොඩි වෙනස්කම් වගයක් ඇති..ඒවා අව්ලක් නැහැ..මන් දීලා තියෙන commands ටික හරියට type කරන්නකෝ…වින්ඩොව්ස් setup එක success උනහම, windows 7 & 8 එකෙන් ද බූට් වෙන්න ඕනේ කියලා අහනවා

xsshot4e8098b57eae0.jpg.pagespeed.gp+jp+jw+pj+js+rj+rp+rw+ri+cp+md.ic.6TcX6qX0Ii

ඔතන 30 seconds timeout ක් තියෙනවා ඊට කලින් select කරන්න ඕනේ…ඔයගොල්ලෝ windows 8 එකෙන් බූට් කරලා ඉතුරු වැඩ ටික කරගන්නකො…ලොකු දෙයක් නැහැ යාලුවනේ අර commands ටික තමා දැනගන්න ඕනේ..මේ video ක් ත් බලන්නකෝ යාලුවනේ..

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s