Microsoft Service Packs

මොනවද යාලුවනේ මේ service pack කියන්නේ ? හරි අද ඔන්න ඕක තමා topic එක.අහගන්නකෝ එහෙනම් දැන්….Microsoft ලා  OS ක් user ලා ට විකුණූ පසු එම user real environment එකක වැඩ කරන විට OS එකේ errors හමු  විය හැකිය.එමෙන්ම තවත් පහසුකම් add කිරිමට අවශ්‍ය වේ.ඉහත errors , bugs repair කරගනිමින්  අලුත් features add කරමින් OS එක update කිරීමට Microsoft විසින් දෙන Setup File එක Service Pack ලෙස හදුන්වනවා යාලුවනේ..ඔයගොල්ලෝ windows xp , windows 7 වල SP2 / 3 කියලා කියන්නේ ඕකට තමා යාලුවනේ.. මේක windows වලට පමණක් දෙන ක් නෙමේ.office package එකටත් මේක දෙනවා යාලුවනේ..

Windows-7-Service-Pack-1 windows-xp-service-pack-3-02-700x481

අපගේ computer එක online update වේ නම් service pack එක අපට automatically install වන අතර නැතහොත් අපිට අදාල setup එක download කරලා run කරන්න වෙනවා යාලුවනේ..ඒක අපිට free දෙනවා.windows 7 වල service pack 1,2,3 ලෙස නිර්මාණය වේ.මුලදී internet හරහා download කිරීමට අවස්ථාව ලබා දෙන අතර පසුව එක Original CD එකට ඇතුලත් කළා..එම service pack එක latest වෙන තරමටම යාලුවනේ hardware performance ද වැඩි වශයෙන් අවශ්‍ය වේ.latest service pack ක් අප install කර නොමැති නම් virus attack කිරීමට ඇති ඉඩකඩ ද පුළුල් වෙනවා.එමෙන්ම drivers,latest applications,install කිරීමටද ඉඩ නොදිය හැකිය..මේ වන විට යාලුවනේ xp හා 7 වලට තමා මේ service packs ඇවිල්ල තියෙන්නේ , (මන් කිව්වේ windows පැත්තෙන්) windows 8 සහ 10 වලට තවමත් මේ service pack ඇවිල්ල නැහැ..නමුත් ඒවගේ bugs errors fix කරගන්න තමා updates දෙන්නේ…අන්න එක තමා යාලුවනේ MS ලා කියන්නේ windows Original ගන්න කියලා..crack s updates කලාම තවත් errors ඇති වෙන්නත් පුළුවන්…

microsoft-office-2007-service-pack-3 microsoft-vista-sp1

එහෙනම් යාලුවනේ ඔන්න ඕක තමා windows service pack කියන්නේ…එහෙනම් ඉතින් පසුව මේ වගේම වැදගත් පොස්ට් එකකින් හමුවෙමු…ඔබ සැමට ජය ශ්‍රී

1309090645Admin

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s