Microsoft Licence

ඔන්න මම හැමෝටම අදාල දෙයක් ගෙනාවා..Microsoft Licence” ගැන තමා කියලා දෙන්න හදන්නේ..Microsoft licences ප්‍රධාන කොටස් 3 කට බෙදන්න පුළුවන්.

1.) Retail Licence :-   අපගේ computer එකකට හෝ කිහිපයකට original licence අවශ්‍ය උ විට Microsoft Products sale කරන ආයතනයකට ගොස් අපිට මිලදි ගත හැකිය,මෙම licence retail licence ලෙස හදුන්වනු ලැබේ.මෙහිදි අපිට CD ක් හා CD KEY ක් සමග sticker ක් ලබා දේ.මෙම licence තවත් machine  එකකට transfer කල හැකිය..

Windows-8.1-Pro-Vl-MSDN-Orjinal-Türkçe-Full-Tek-link-indir

2.) Volume Licence :-   computers විශාල ප්‍රමාණයකට licence ලබා ගන්නේ නම් එම licence Volume licence වේ..මෙහිදී අප විසින් Microsoft Distribute කෙනෙකු සම්බන්ධ කරගෙන අපට අවශ්‍ය licence ප්‍රමාණය සදහා මුදල් ගෙවන විට licence keys email ක් හරහා අපට ලබා දේ..CD එක internet හරහා Download කරගන්න ඕනේ.computers 5000 ක් 6000 ක් වැනි ප්‍රමාණයක් නම් MS ලා ගේ Partnership ක් ලබා ගෙන ඒ හරහා MS account ක් create කර දෙන අතර ඒ හරහා අපට අවශ්‍ය අවස්ථාවක Licence keys Generate කර දෙනවා.මෙහිදී අපට sticker ක් ලබා නොදෙන අතර නමුත් අඩු මුදලකට licence ලබා ගත හැකිය.Volume Licence ද තවත් computer එකකට transfer කල හැකිය..  

volume licensing

3.)  OEM Licence :-   Original Equipment Manufacture , Microsoft සමාගම විසින් computer manufacture ලා ට ලබා දෙන licence OEM Licence වේ. මෙම licence අදාළ Manufacture හට customize කල හැකි නමුත් මෙහි ඇති අවාසිය ” වෙන machine එකකට licence එක transfer කල නොහැකි වීම ” 

Windows-10-aktivierung-2

මන් හිතනවා යාලුවනේ Microsoft Product ක් use කරන හැමෝටම මේක ගොඩක් helpful වේවි කියලා…මේ Video ක් ත් පොඩ්ඩක් බලන්නකෝ.

 

 

1309090645Admin

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s