All windows Settings In One Place

ඔන්න එහෙනම් කියපු විදිහටම ආවා අදත්..කොහොමද මම අද පටන් ගන්න හොද? මන් අද කියලා දෙන්න යන දේ මෙහෙම ක්..ඔයගොල්ලන්ගේ windows OS එකේ තියෙනවා නේ එක එක settings වර්ග.ඒවා ඉතින් එක එක තැන් වල නේ තියෙන්නේ..මන් අද කියලා දෙන්න යන්නේ ඒවා සේරම එකම තැනකින් ගන්න පුළුවන් විදිහක් ගැන..All windows Settings In One Place මේක windows 10 වල තමා මම මුලින්ම test කලේ..windows Vista , 7 , 8 වලත් පුළුවන්..windows settings කියන්නේ එකනේ ඉතින්..But windows XP වල වැඩ නැහැ.

හරි යාලුවනේ.මොනවද මේ මන් කියන windows settings > ඔයගොල්ලන් දන්නවා නේද Control Panel එක ගැන ? එන්න එකේ තියෙන්නේ මොනවද > ඔයාගේ windows OS එකට අදාළ වන settings නේද? එත් එකේ හැම ක් ම තියෙනවද ? නැහැ යාලුවනේ.නමුත් windows 10 වල අපිට ඕනේ කරන ඕන setting ක් search කරලා ඉක්මනටම ගන්න පුළුවන්..

guides

windows GOD Mode ඔන්න ඉතින් දැන් තමා අපි හරි topic එකට වැටුනේ..මේක ගැන තමා මන් අද කියලා දෙන්නේ..මේකෙන් පුළුවන් ඔයාගේ windows PC එකේ all settings හැම ක් ම එකම තැනකින් ගන්න..බලන්නකෝ මේ pics ටික..icon එකේ pic ක ත් මන් දාල ඇති.

thumb_14360227640Control_Panel  god-mode-0001-886x591

මොකද්ද මේක ? කොහොමද මේක අපි හදාගන්නේ ? ඔයගොල්ලන්ට පොඩි වැඩක් කරන්න තියෙන්නේ යාලුවනේ..අහගන්නකෝ ඉතින් මේක කිසිම සොෆ්ට්වරේ ක් වත් tool ක් වත් නෙමේ..හදාගන්න විදිහ මෙහෙම..ඔයගොල්ලෝ new folder ක් create කරලා එක rename කරන්නකෝ.දැන් ඒකට මේ නමේ එක දීලා enter කරලා බලන්නකෝ මේ වගේ icon ක් එනවද කියලා..මේක තමා type කරන්න ඕනේ..

GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}

කරලා බලන්නකෝ යාලුවනේ ඊට පස්සේ මෙහෙම වේවි.img-2

දැන් ඕක double click කරලා බලන්නකෝ මොන වගේ දෙයක් ද වෙන්නේ කියලා..මුකුත් වෙන්නේ නැහැ.window ක් එවී, එකේ තියෙනව ඔයාගේ windows එකේ හැම setting ක් ම..ඔන්න ඉතින් කලින් මම කිව්වා වගේම මේක ගෙනාවා.ඔයගොල්ලොත් කරලා බලන්නකෝ යාලුවනේ..

Capture

 

 

 

1309090645Admin

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s