Make your Computer Talk

සුබ දවසක් යාලුවනේ.මන් ඔන්න අද ගෙනාවා ඔයා type කරන English sentence ක් speech කරන පොඩි script ක්..මේකට වඩා හොද software තියෙනව ඉතින් , ඒ උනත් මේක script ක් නිසා හිතුවා මම ඔයගොල්ලන්ට කියලා දුන්නොත් හොදා කියලා …windows 10 වල නම් දැන් Cortana තියෙනව නේ..

Computer-Speaking

ඔන්න එහෙනම් මන් සුපුරුදු පරිදි script එක දෙන්නම්කො …file එක හදාගන්න විදිහ ඉතින් මන් අමුතුවෙන් කියන්න ඕනේ න නේ.. “.vbs” විදිහට save කලාම හරි යාලුවනේ..අමතක අය පරණ පොස්ට් ටිකක් බලන්නකෝ..මන් scripts save කරන විදිහ,..

 Dim Message, Speak
 Message=InputBox("Enter text","Speak")
 Set Speak=CreateObject("sapi.spvoice")
 Speak.Speak Message

file එක run කරලා බැලුවහම මේ විදිහට ඒවි window ක්.

Talk it

1309090645Admin    එහෙනම් යාලුවනේ මේකත් පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්නකෝ.type කරලා OK click කරලා බලන්නකෝ.මොකද වෙන්නේ කියලා …එහෙනම් ඔන්න මන් සමුගන්නවා..ජය ශ්‍රී !

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s