Matrix Falling Computer Code Effect

ඔන්න ඉතින් මම අදත් පොඩි වැඩ කෑල්ලක් අරගෙන ආවා…ඔයගොල්ලෝ films වල එහෙම දැකලා තියෙනව නේද computers hack කරන ඒවා , මුළු computer screen එකම කොළ පාට වෙලා මොනවදෝ අකුරු ටිකක් පහලට type වෙවී යනවා..අන්න ඒ වගේ ක් කරන හැටි අද මන් කියලා දෙන්න යන්නේ.අපිට ඉතින් සුපුරුදු පරිදි එකටත් script ක් හදන්න වෙනවා..ඒක හදන හැටි තමා මන් අද කියලා දෙන්න හදන්නේ..මන් හිතනවා මේකටත් ඔයගොල්ලෝ ගොඩක් කැමති වේවි..මේ වගේ ක් > > > It s Matrix Man

matricks

හරි එහෙනම් වැඩේට බහිමුකො..notepad එක අරගෙන මන් මේ දෙන code එක copy කරගන්නකො.

@echo off
 color 02
 :tricks
 echo %random%%random%%random%%random%%random%%random%%random%%random%
 goto tricks

ඔන්න ඔය code එක notepad එකේ copy කරගෙන save as ගිහිල්ල නමේ එකට Matrix.bat ලෙස දීලා save as type ඒකට all දීලා save කරන්නකෝ..දැන් ඉතින් ඕක run කරලා බලන්නකෝ..මේක virus ක් නෙමේ යාලුවනේ..එහෙනම් ඔන්න මන් ගියා , සුබ දවසක් වේවා !!!!!!!

1309090645Admin

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s