Hack Windows Password

ඔන්න ඉතින් ඔයගොල්ලෝ ආසම දෙයක් ගෙනාවා.. HACK කියන word එක අහුවහමත් සමහරු ගොඩක් කැමති..සමහරු නෙමේ හැමෝම වගේ…anyway මොන වගේ දෙයක් ද මන් අද කියලා දෙන්න හදන්නේ..මේක යාලුවනේ මන් කලින් දාපු computer user password change එකටම අදාළ ක්..නමුත් ඊට වඩා ගොඩක් වෙනස් ක් යාලුවනේ..හරි එහෙනම් අපි වැඩේට බහිමුකො..

11_username_or_password_incorrect

මේ photo එක හැමෝම වගේ දැකලා තියෙනව නේද ? wrong password ක් enter කලාම නේ ඕක එන්නේ..ඔන්න ඕක දැන් ඉතින් අපි නවත්වමුකෝ..අපිට ඕනේ password එක ඔතනට දෙමු..මේක Hack කරනවා වගේ වැඩක් තමා..හරි එහෙනම් මුලින්ම windows 7 DVD එකකින් ඔයාගේ computer එක Boot කරගෙන මේ image එක ගාවට එන්නකෝ.

4

දැන් කරන්න ඕනේ මේක..keyboard එකේ Shift + F10 press කරලා CMD එක ගන්නකො.දැන් ඉතින් මම කියන දේවල් ටික ට්ය්පේ කරන්නකෝ..

diskpart      දන් enter කරන්න.

list vol        දැන් enter කරන්න.

ඔයා දැන් identify කරගන්න ඕනේ ඔයාගේ OS එක තියෙන Partition Letter එක මොකද්ද කියලා..හැම තිස්සෙම ඉතින් “C” තමා..එක identify කලාට පස්සේ,

exit      දැන්  enter

දැන් මේක type කරන්නකෝ.අපිට files වගයක් තියෙනව copy කරගන්න..දැන් තමා යාලුවනේ mission එක පටාන් ගත්තේ.

copy c:\windows\system32\sethc.exe c:\      දැන් enter කරන්න.”Y” press කරන්න අහනවා.do it.

copy c:\windows\system32\cmd.exe c:\windows\system32\sethc.exe       දැන් enter කරන්න.”Y” press කරන්න අහනවා.do it.

දැන් exit type කරලා CMD එකෙන් leave වෙන්නකෝ..

දැන් ඔයගොල්ලෝ computer එක restart කරලා logging screen එකට එන්නකෝ..ආවට පස්සේ shift key එක 5 වතාවක් වගේ එක දිගට enter කරන්නකෝ.beep sound ක් එක්ක මේ වගේ window ක් ඒවි.

PIC01 drac_7

ඔන්න ආව නේද යාලුවනේ දැන් CMD එක..මතක ද ඔයගොල්ලන්ට මන් කියලා දුන්න CMD එකෙන් උසේර් password change කරන හැටි…ඒ ටික තමා මෙතනත් කරන්න ඕනේ..

මන් commands ටික දාන්නම් මේකේ..මතක නැති අය පරණ පොස්ට් එක බලන්නකෝ මෙතනින් 

net user

net user Administrator *

දැන් password එක දීලා ආපහු එක verify කරලා CMD එකෙන් exit වෙන්නකෝ..දැන් බලන්නකෝ  වෙන දේ…

දැක්ක නේද යාලුවනේ..ඔයගොල්ලොත් ට්‍රය් කරලා බලන්නකෝ..මතක තියෙනව නේද > කාටවත් හානියක් බෑ !!!!! මේ වැඩේ කරගන්න බැරි කට්ටිය සුපුරුදු ලෙස HELP යන්නකෝ…ඔන්න ඉතින්  අදට ඔච්චර තමා..

1309090645Adminhelpassist_icon

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s