Change a Computer Password Using Command Prompt

ජර මර අස්සේ ඔන්න මම අදත් අවා යාලුවනේ..(ඉරිදා දින සිදු උණු විපත ගැන මාගේ බලවත් කණගාටුව) හරි එහෙනම් අපි බලමුද අද මොනවගේ දෙයක් ගැනද මන් කතා කරන්නේ කියලා..ඔයාලගේ වින්ඩොව්ස් Operating System එකට දාලා තියෙන USER password එක වෙනස් කරන හැටි මන් අද අරගෙන අවේ..ඔයාලට ඒක අමතක නම් මන් කියලා දෙන විදිහට CMD එකෙන් පුළුවන් current password එක නොදී අලුතෙන්ම password ක් දෙන්න..

windows-xp-password1

ඒ වගේම පුළුවන් යාලුවනේ මේකෙන් කාගෙහරි Logging වෙලා තියෙන computer එකකත් password එක change කරන්න..මන් ඉතින් ඒ වගේ දේවල් කරන්න කියන්නේ නැහැ.මොකද මන් කියලා දෙන දේවල් වලින් කාටවත් හානියක් කරන්න කියන නැහැ.ඔයගොල්ලන්ට safe mode ගිහිල්ලත්හ මේක කරන්න පුළුවන්.(මේක windows xp වලට අදාළ නැත) හරි බලන්නකෝ කරන විදිහ..

ගන්නකො එහෙනම් cmd එක..අරගෙන මන් කියන දේවල් ටික type කරන්නකෝ..මුලින්ම මේක..

net user      Enter කරන්නකෝ දැන්.

1 steps

බලන්නකෝ මෙහෙම ක් පෙන්නනවද කියලා..ඔකේ තියෙන්නේ ඔයාගේ user accounts ටික..දැන් මේ command එක type කරන්නකෝ.ඕකට දෙන්න ඔයාලගේ.Administrator account එක..එතන ඔයගොල්ලන්ගේ දෙන user account name එක ඔයගොල්ලෝ type කරන්න හොදේ,

net user Administrator *       දැන් enter කරන්නකෝ

දැන් බලන්නකෝ මෙහෙම ක් ආවද කියලා

Capture 2

මන් ඔතන red color වලින් underline කරලා තියෙන තැනේ ඔයාට ඕනේ කරන password එක type කරන්නකෝ..( හැබෑ ඕක පෙන්නේ නම් නැහැ ඒ  නිසා හරියට type කරලා enter කරන්නකෝ )

Capture 434

enter කලට පස්සේ මෙහෙම ක් ආවද බලන්නකෝ..අපහු ඔයාගේ password එක type කරලා එක verify කරන්න ඕනේ.. verify කලාට පස්සේ ඔන්න දැන් ඉතින් password එක change කළා..

open_lock_clip_art

ඔන්න එහෙනම් අපි වැඩේ කොලා.කරගන්න බැරි කව්රුහරි ඉන්නවා නම් Help Click කරන්නකෝ.

1309090645Adminhelpassist_icon

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s