Troubleshoot Windows 10 Start Menu

Windows 10 අය්යලා,අක්කල,නංගිලා,මල්ලිලා ට තමා මන් අද මේක ගෙනාවේ…ඔයගොල්ලන්ගේත් windows 10 start menu එක එන්නේ නැද්ද ? Update කලාට පස්සෙද එහෙම උනේ ? නැත නම් install කරලා ටික දවසක් ගියාට පස්සෙද ?

critical-error-screenshot-start-menu-cortana-windows-10

microsoft-confirms-start-menu-and-cortana-critical-error-in-windows-10-provides-fix-489786-2

Update කරනවා නම් එක හරියට දීලා ඔයාගේ computer එක restart කරන්නම ඕනේ or shutdown එතකොට automatically updates ටික එයා PC එකට install කරගන්නවා.ගදක් දුරට මේක වෙන්නේ නම් ඔය Update නිසා තමා.නැත නම් ඉතින් ඔය install කරපු windows 10 එකේ Problem ක්.මොකද ද දැන් ඉතින් හැම තැනම cracks තියෙනවනේ..

ඕක හදාගන්න විධි කිහිපයක් තියෙනව යාලුවනේ..මුලින්ම ඔයගොල්ලෝ windows update එක හරියට දීලා computer එක restart කරන්නකෝ..එක කරලා බලන්නකෝ start menu එක OK ද කියලා..


මේකෙන් ගොඩක් වෙලාවට හරියනවා යාලුවනේ..නැතිනම්  Start menu troubleshooter tool එක Download කරලා run කරලා error එක fix කරන්නත් පුළුවන්..මෙතනින් ගන්නකො ඒක. Start menu troubleshooter ……..


යාලුවනේ අපිට තවත් Options තියෙනව..අපිට පුළුවන් New Local  Administrator Account ක් හදලා බලන්න..ඔයගොල්ලෝ windows 10 එකට Logging වෙන්නේ Microsoft Account එකකින් නම් ඒක remove කරලා Local Account ක් හදන්න ඕනේ..මන් දීලා තියෙන step එකට යන්නකෝ ඔයගොල්ලොත්.

  1. Press Windows logo key Windows logo key+R, type ms-settings:, and then select OK. This opens Settings.
  2. Select Accounts > Sign in with a local account instead.

  3. Type your Microsoft account password and select Next.

  4. Choose a new account name, password, and password hint, and then select Finish and sign out.

Create the new administrator account:

  1. Press Windows logo key Windows logo key+R, type ms-settings:, and then select OK.
  2. Select Accounts > Family & other users (or Other users, if you’re using Windows 10 Enterprise).

  3. Under Other users, select Add someone else to this PC.

  4. Select I don’t have this person’s sign-in information > Add a user without a Microsoft account.

  5. Choose a user name, password, and password hint. Then select Next > Finish.


    එහෙමත් නැත් නම් ඔයාට ඔයාගේ OS එක reset කරන්න වෙනවා..කරන විදිහ මේ Video එකේ තියෙනව..බලන්නකෝ ඉතින් මේකත්.

1309090645Admin

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s