Disable Control Panel with Group Policy

කොල්ලනේ මම අද කතා  කරන්න හදන්නේ කොහොමද Control Panel එක Disable කරන්නේ Group Policy එක හරහා..අපිට තියෙනව  Policy ක් enable කරගන්න මේ වැඩේට..මේක නම් ඉතින් ගොඩක් පාවිච්චි කරන්නේ network administrators ලා තමා , users ල control කරන්න තියෙන එක policy ක්…ඒ ගොල්ලන්ට හැමදේම කරන්න දෙන්න බැහැ නේ..Network Administrators ලා මේ වගේ  Policy ගොඩක් පාවිච්චි කරනවා..මේක disable කරපුවහම ඔයාට Control Panel එකේ කිසිම දෙයක් කරන්න බැහැ..Control Panel එකේ මොකක් හරි object ක් open කරන්න ගියොත් මෙහෙම error ක් පෙන්නාවි..

600x167x4controlpanel.png.pagespeed.gp+jp+jw+pj+js+rj+rp+rw+ri+cp+md.ic.zYZ3k6loaD

ඒ නිසා යාලුවනේ මේක උවමනා නම් වෙන්නේ නැහැ අපිට.නමුත් අපිත් පොඩි පොඩි network practicals Virtual machines වල එහෙම කරන අවස්ථා වලදී අපිට මේ Policy එක ඕනේ වෙන්න පුළුවන්..server practicals එහෙම කරන අවස්ථා වලදී …හරි එහෙනම් අපි දැන් බලමුකෝ මේක කරා විදිහ..

windows key + R  type කරලා ගන්නකො RUN එක..දැන් එකේ මේක ට්ය්පේ කරලා Group Policy console එක ගන්නකො..

gpedit.msc

දැන් මෙහෙම ක් අවදා බලන්නකෝ..මන් දෙන path එකට යන්නකෝ මුලින්ම..

Capture

මේ path එකට යන්නකෝ > User Configuration \ Administrative Templates \ Control Panel \  (double-click) on Prohibit access to the Control Panel.       picture ක් ත් බලන්නකෝ.

1controlPanel

ඒක තමා අපිට ඕනේ කරන Object එක,,දැන් ඒක double click  , මේ වගේ window ක් ඒවි.එක enable කරලා Apply , OK කරන්නකෝ.

2controlPanel

දැන් ඉතින් අපේ වැඩේ හරි යාලුවනේ..මතක ඇතුව ඔයාගේ compute එක Restart කරන්නට ඕනේ ..නැත්නම් ඒ Policy එක වැඩ කරන්නේ නැහැ .ඕක ඉතින් අපහු හරිගස්වන විදිහ කියන්න ඕනේ වෙන්නේ නැහැ නේ…එහෙනම් ඉතින් සුබ දවසක් වේවා  ඔයගොල්ලෝ සැමටම..!!!!!!!!!!!!!!!

1309090645Admin

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s