Delete Files Without Getting a Prompt

බලන්නකෝ යාළුවනේ මම අද කියලා දෙන්න යන දේ මොකද්ද කියලා…මන් අද කියලා දෙන්නෙ , අපි මොනවා හරි file ක් delete කරනකොට window ක් prompt වෙලා අහනවා නේද ” මේක delete කරන්නද කියලා ? අපි නිකන් file ක් Keyboard එකේ DEL Press කරලා delete කලාට පස්සේ එක Prompt වෙන්නේ නැහැ නේද ? නමුත් එක Recycle bin එකට යනවා නේද.?

Full_Recycle_Bin

Recycle bin එකට යන එක නවත්වන්න ඔයගොල්ලෝ shift + DEL key එක press කරන්නේ ඒ නීසා නේද යාළුවනේ ? එතකොටත් window ක් prompt වෙනවා නේද ?

Capture

කොහොමද මේක නවත්වන්නේ යාලුවනේ? හරි බලමුකෝ අපි මේක stop කරන හැටි.මහා ලොකු දෙයක් නම් නෙමේ ..ඔයගොල්ලොන්ගේ desktop එකේ තියෙනව නේද Recycle bin icon එක ? එක right click කරලා යන්නකෝ Properties..දැන් මේ වගේ window ක් අවදා බලන්නකෝ..

Capture 2

ඔන්න ඔතනින් තමා අපි වැඩේ කරන්න හදන්නේ..ඔතන තියෙනව නේද යාලුවනේ ” Don’t move files to the Recycle bin.Remove files immediately when deleted “ කියලා ක්.එක select කරන්නකෝ..තව පහල තියෙනව නේද, “Display delete confirmation dialog “ කියලා tick ක් දාන්න ක්..එක empty තියන්න හොදද …

දැන් ඉතින් අපේ වැඩේ අහවර උනා ..දැන් බලන්නකෝ මොකක් හරි delete කරලා , window ක් prompt වෙලා අහනවද කියලා../ නැත්නම් shift + DEL key එක press කරලා බලන්නකෝ window ක් දෙනවද කියලා,,නැහැ නේද යාලුවනේ..

එහෙනම් ඉතින් අදටත් අහවර උනා …සුබ දවසක් වේවා !

1309090645Admin

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s