Hide Windows Partition Using CMD & Disk Management

සුබ සන්ධ්‍යාවක් වේවා ඔයගොල්ලන්ට..අද මම කියලා දෙන්නේ කොහොමද ඔයගොල්ලන්ගේ hard disk Partitions Hide කරන්නේ කියලා..Disk management ගිහිල්ලත් පුළුවන් Command line Interface එකෙනුත් පුළුවන්,,මුලින්ම බලමුකෝ command line Interface එකෙන් කරන විදිහ..එහෙනම් අපි වැඩේට බහිමු.

ගන්නකො එහෙනම් CMD එක..මන් දෙන commands ටික type කරලා enter කරනකො..අපි මේකටත් භාවිතා කරන්නේ Diskpart Tool එක..cmd එක අරගෙන type කරන්නකෝ.

diskpart     enter කරන්න

ඊට පස්සේ මේක type කරන්නකෝ.

list disk       enter කරන්න දැන්,

ඊටත් පස්සේ මේක type කරන්න..එක hard disk ක් නම් පෙන්නාවි disk 0 කියලා.

select disk 0       enter කරන්න දැන්,

දැන් අපි ඔයාගේ disk එකේ partitions බලලා අවශ්‍ය ඒක තම hide කරන්නේ. .ඒ නිසා type කරන්න මේක,

list partition          enter කරන්න දැන්,

දැන් ඔයාගේ partition ටික පෙන්නාවි..ඕනෑ කරන partition එක select කරගමුකෝ..මන් පළමු එක select කරනවා ඔන්න..

select partition 1     enter කරන්න දැන්, 

දැන් තමා අපි ඔයාගේ partition එක hide කරන්න යන්නේ..ඒකට අපි ඔයහේ HDD එකේ drive letter එක තමා උපයෝගී කරගන්නේ..ඒක තමා hide කරන්නේ.ඊට කලින් ඔයාට ඕනේ partition එකේ driver letter එක හරියටම බලන්න..මේක type කරන්නකෝ දැන්.

    remove letter D      enter කරන්න දැන්

මම මෙතන ‘D’ දීලා තියෙන්නේ මගේ driver letter එක D නිසා..ඔයගොල්ලන්ට ඕන එක දෙන්නකෝ…හරි යාලුවනේ අපි දැන් බලමුකෝ මේක හදන විදිහ..අර steps ටිකම තමා.වෙනස් වෙන්නේ අපි අන්තිමටම දාපු code එකේ , e කියන්නේ remove letter වෙනුවට assign letter D  දෙන්න තියෙන්නේ 


හරි යාලුවනේ එහෙනම් ඒ වැඩෙත් හරි..අපි බලමුද දන් disk management වලින් කරන විදිහ..මන් ඒකට pictures වලින් ම කියලා දෙන්නම්..

windows key + R Press කරලා ගන්නකො RUN එක.එකේ මේක type කරලා enter කරන්නකෝ..එතකොට ඔන්න එනවා disk management..

diskmgmt.msc

windows7-disk-managment

මේ වගේ ක් අවදා බලන්නකෝ..ඔකේ තියෙනව නේද Volume කියලා tab ක් ? එක right click කරලා Change Drive letter & paths.. යන්නකෝ..මේ වගේ.

hide-drive-windows-right-click-select-change

ඊට පස්සේ ඒවි මේ වගේ window ක්..

hide-drive-windows-app-remove-letter

ඔකේ තියෙනව නේද Remove කියල button ක්..එක click කරන්නකෝ..එතකොට වෙන්නේ මොකද්ද ?

hide-drive-windows-warning-message

ඕක yes කරලා බලන්නකෝ මොකද්ද වෙන්නේ කියලා..ඔයා select කරපු partition එක දන් hide වෙලා නේද යාලුවනේ ? ඔන්න ඔහොම තම  partition hide කරන්නේ..ඕක අපහු show කරන්න ඕනේ නම් කලින් විදිහටම යන්නකෝ..එතකොට මෙහෙම window ක් ඒවි.

hide-drive-windows-add-drive-letter

ඔතනින් පුළුවන් partition ඒකට letter ක් දෙන්න.add click කරන්නකෝ..letter ක් දුන්නට පස්සේ අපහු show වෙනවා  partition එක..ඔන්න ඕක තම යාලුවනේ කතන්දරේ ….> එහෙනම් ඉතින් අදට අහවර වෙනවා..ආයෙමත් නැවත හමුවෙමු..like ක් එහෙම දාන්න අමතක කරන්නත් එපා හොදේ.!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s