Format Partition Using CMD

ආයුබෝවන් යාලුවනේ ! අද මම ඔයගොල්ලෝ හැමෝටම කියලා දෙන්න හදන්නේ මොකද්ද බලන්නකෝ..කොහොමද අපි ඔයගොල්ලන්ගේ hard disk එකේ partitions format කරන්නේ CMD එක මගින්..ඔන්න මම අද කියලා දෙන්න හදන්නේ ඕක ගැන..windows වල ම තියෙන tool ක් උපයෝගී කරගෙන තමා මම මේ වැඩේ අද කරන්න හදන්නේ..

5712

හැමෝම දන්නවා නේද CMD ( command prompt ) එක ගැන..එකෙන් තමා මම අද මේ වැඩේ කොරන්න් අහදන්නේ..හොදට බලාගන්නකෝ මන් කරන විදිහ..commands ටික හරියට type කරලා enter කරන්න හොදද..නිවැරදි Partition  එක තෝරා ගැනිමේ හැකියාවක් තියෙන්නත් ඕනේ ඔයගොල්ලන්ට..හරි ඔන්න මන් පටන් ගත්ත..ගන්නකො එහෙනම් CMD එක..type කරන්නකෝ මේක..

diskpart

මේක type කරලා enter කරන්නකෝ..මේ වගේ ක් අවද බලන්නකෝ..

Capture

දැන් මේක type කරලා enter කරන්නකෝ…

list disk             දැන් enter කරන්නකෝ.

දැන් ඔයාගේ hard disk එකේ capacity එක එක්කම පෙන්නාවි CMD එකේ…අපි දැන් ඊලගට කරන්න ඕනේ ඔය hard එක select කරගන්න එක…මේක type කරලා enter කරන්නකෝ..එක hard disk ක් නම් disk 0 කියලා පෙන්නාවි..

select disk 0     දැන් enter කරන්නකෝ.

ඊට පස්සේ ඔයාගේ hard disk එකේ partitions අපි select කරගන්න ඕනේ යාලුවනේ..එකට මේක type කරන්නකෝ..

list partition    දැන් enter කරන්නකෝ..

ඊලගට තමා යාලුවනේ හොදම කොටස..ඔයාට ඕනේ partition එක හදුනා ගන්න ඕනේ ඔය.ඊට පස්සේ එක select කරලා ෆොර්මැට් කරන්න ඕනේ.ඉහල තියෙන command එක type කලාම මෙහෙම පෙන්නාවි partitions ටික… Partition 1 , Partition 2 ,Partition 3……..ඒ වගේ ඔයාගේ තියෙන ගැන පෙන්නාවි..මම දැන් 3 වනි Partition එක format කරන්න යනවා කියලා හිතන්නකෝ…බලන්නකෝ මන් type කරන command එක මොකද්ද කියලා..

select partition 3   දැන් enter කරන්නකෝ..

දැන් ඔයාගේ Partition 3 එක select වෙලා තියෙන්නේ…දැන් format කරමු කෝ.මේක type කරලා enter කරන්නකෝ..දැන් ඉතින් Partition 3 එක format වේවි..

format   දැන් enter කරන්නකෝ..

හරි එහෙනම් යාලුවනේ..ඔහොම තමා CMD එකෙන් format කරන්නේ…එහෙනම් ඉතින් සුබ දවසක් හැමෝටම..

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s