Copy Files & Folders via CMD

කොහොමද යාලුවනේ ගොඩ කාලෙකින් නේද…මන් අද කියලා දෙන්න හදන්නේ කොහොමද file ක් folder ක් copy කරගන්නේ කියලා command prompt එකෙන්..අපිට පොඩි commands වගයක් type කරන්න වෙනවා..

source එක සහ destination යන path එක දෙන්න තියෙන්නේ..ඒකට අපිට භාවිත කරන්න වෙන්නේ xcopy command එක..එකෙන් තමා වැඩේ කරන්නේ අපි..හරි දැන් යමු එහෙනම් වැඩේට..හරි මම ඔන්න සරලවම කියලා දෙන්නම්..ඔයගොල්ලන්ගේ hard disk එකේ partition දෙකක folders දෙකක් හදාගන්නකෝ.දැන් එක partition එකකට මොකක් හරි file ක් add කරන්නකෝ..( අනිත් folder එක empty තියන්න.) දැන් ගන්නකො එහෙනම් command prompt එක..දැන් මන් දීලා තියෙන command එක type කරලා enter කරන්නකෝ..

xcopy C:\kushan D:\navidu

ඔන්න යාලුවනේ , ඉන්නකෝ මන් explain කරනකල්..ඔය command එකේ C :\ කියන්නේ ඔයාගේ source එක.. C:\ එකෙ තියෙන files තමා අපි D:\ ඒකට දැම්මේ.දැන් තේරුනා ද..මේකේ kushan කියන්නේ source එකේ folder නමේ එක.navidu කියන්නේ destination folder එක..

හරි එහෙනම් අපි ඊලග ඒකට යමුකෝ..ඔයා ඔයාගේ Source folder එකේ new folder ක් හදන්නකෝ.(empty ) දැන් අපහු CMD එකේ මන් කලින් දීපු command එකම ගහන්නකෝ බලන්න.. xcopy C:\kushan D:\navidu දැන් enter කලාට පස්සේ අනිත් folder ඒකට ගිහිල්ල බලන්නකෝ files සේරම ඇවිල්ලද කියලා…files & folders සේරම copy වෙන්න නම් මේ command එක ගහන්න වෙනවා ..

xcopy C:\kushan D:\navidu /s

අහ්හ්  මෙන්න වැඩක් කෝ අපි දෙවෙනියට හදපු folder එක copy වෙලා නැහැ නේද..කොහොමද එහෙම උනේ? දන්නවද යාලුවනේ එක empty නිසා copy වෙන්නේ නැහැ..ඒ නිසා අපිට command එක ටිකක් වෙනස් කරන්නට සිදු වෙනවා.මේක type කරලා enter කරන්නකෝ.

xcopy C:\kushan D:\navidu /e

ඔන්න දැන් බලන්නකෝ යාලුවනේ ඔයාගේ empty folders සියල්ලම වගේ දැන් copy උන නේද..එහෙනම් ඉතින් මේක තමා command එක..අපි පොඩි වෙනස්කමක් විතර නේ කලේ.. s වෙනුවට e දැම්මේ..ඔයගොල්ලන්ට මේක හරියටල කරගන්න නම් ඉතින් path එක හරියටම දෙන්නම වෙනවා..e වගේම මන් අර වෙනස් කරපු letters දැක්ක නේද..ඒවා දැනගෙන ඉන්න වෙනවා යාලුවනේ…බලන්නකෝ මේකත්.මේකේ තියෙනවා වැඩි විස්තර ගොඩක්..ඔයගොල්ලන්ට ඕන වේවි..පොඩ්ඩක් ඉතින් try  කරලා බලන්නකෝ මන් පොඩි pickup ක් දුන්නේ…

Source Options
      
   /A    Copy files with the archive attribute set (default=Y)
   /M    Copy files with the archive attribute set and
         turn off the archive attribute, use this option
         when making regular Backups (default=Y)
                                   
   /H    Copy hidden and system files and folders (default=N)
   /D:mm-dd-yyyy
         Copy files changed on or after the specified date.
         If no date is given, copy only files whose
         source date/time is newer than the destination time.
   /U    Copy only files that already exist in destination.
   
   /S    Copy folders and subfolders
   /E    Copy folders and subfolders, including Empty folders.
         can be used to modify /T.
Copy Options
               
   /W    Prompt you to press a key before starting to copy.
   /P    Prompt before creating each file.

   /Y    Suppress prompt to confirm overwriting a file.
         can be preset in the COPYCMD env variable.
   /-Y   Prompt to confirm overwriting a file.
   
   /V    Verify that the new files were written correctly.
   /C    Continue copying even if an error occurs.
   
   /I    If in doubt always assume the destination is a folder
         e.g. when the destination does not exist.

   /B    Copy the Symbolic link itself, not the target of the file.

   /G    Allow the copying of encrypted files to a destination that does not support encryption.

   /J    Copy using unbuffered I/O. Recommended for very large files.
  
   /Q    Do not display file names while copying.
   /F    Display full source and destination file names while copying.
   /L    List only - Display files that would be copied.

   /Z    Copy files in restartable mode. If the copy is interrupted part way through,
         it will restart if possible. (use on slow networks)

Destination Options
   /R    Overwrite read-only files.
   /T    Create folder structure, but do not copy files. 
         Do not include empty folders or subfolders. 
          /T /E will include empty folders and subfolders.
   /K    Copy attributes. XCOPY will otherwise reset read-only attributes.

   /N    If at all possible, use only a short filename (8.3) when creating
         a destination file. This can be necessary when copying between disks
         that are formatted differently e.g NTFS and VFAT, or when archiving 
         data to an ISO9660 CDROM.

   /O    Copy file Ownership and ACL information.

   /X    Copy file audit settings (implies /O).
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s