Repair Your Win_7 Computer

කොහොමද යාලුවනේ … අද මම කියලා දෙන්න යන්නේ මොකක්ද කියලා දන්නවද..Repair Your Win_7 Computer > මම මේකෙදි කියලා දෙන්න හදන්න windows corrupt උනු  windows 7 computer එකක කොහොමද එක හදාගන්නේ කියලා අපහු windows 7 install නොකරම..මුලින්ම කියන්න ඕනේ සහෝදරවරුනේ මේක 100% Success එකක් නෙමේ…but යම්  වෙලාවට සාර්ථක දෙයක්..නැත නම් windows 7 safe mode ගිහිල්ලත් අපිට ගොඩක් වෙලාවට ගොඩ දාගන්න පුළුවන්.but එකටත් computer එකේ error එක මුලින්ම හදුනාගෙන ඉන්න ඕනේ නේ.දන්නා කෙනෙක් නම් ඉතින් අව්ලක් නැහැ..

හරි දැන් යමු topic එකට..කොහොමද මේක ගන්නේ අපි..ඔයා computer එක boot කරලා ගන්නකො DVD එකෙන්.(මන් කලින් පොස්ට් වල දාලා ඇති boot කරගන්න විදිහ) ඊට පස්සේ මෙහෙම ක් එනවා නේද?

windows-7-repair-your-computer

ඔකේ තියෙනවා නේද , repair your computer කියලා ක්.එක click කරන්නකෝ..දැන් මෙහෙම ක් ඒවි..මේකෙන් අහන්නේ ඔයා select කරලා තියෙන OS එකේ තියෙනවා ඔයාට recovery options වගයක්,ඒවා use කරලා windows start එක fix කරගන්න කියලා..බලන්නකෝ image එක.

windows7repair5

දැන් ඊට පස්සේ Next click කරන්නකෝ..දැන් මෙහෙම ක් දෙවි.

windows-7-system-recovery

ඔන්න යාලුවනේ අපිට දීලා තියෙන options ටික..ම කිව්වා නේද මේවා 100% success නැහැ කියලා..හරි අහෙනම් අපි බලමුකෝ මේ options මොනවද කියලා..

StartUp Repair :- මොකද්ද මේක ? මේක click කලාම වෙන්නේ ඔයාගේ windows වල තියෙන missing system files හොයලා ඒවා අපහු store කරලා start උප එක ok කරන එක..windows down උනහම මේකත් හොද ටූල් ක් යාලුවනේ..try කරලා බලන්නකෝ ඔයගොල්ලොත්,..

System Restore :- මේකෙන් කියන්නේ මෙහෙම දෙයක්..ඔයා ලග හදපු system restore points තියෙනවා නම් ඒවා run කරලා පුළුවන් OS එක නැවතත් යතා තත්වයට ගන්න..හැබෑ යාලුවනේ එකට ඔයා ගාව system restore points තියෙන්න ඕනේ..මේවා අපි manually create කරන ඒවා..මේක ගැන මම කලින් පොස්ට් එකක දාලා ඇති… නෙතනින් හිගින් බලන්නකෝ

System Image Recovery :- මොකද්ද මේක ? මේකෙන් වෙන්නේ ඔයා ගාව windows 7 image recovery ක් තියෙනවා නම් එක දීලා පුළුවන් windows 7 boot කරගන්න..මේකත්  manually create කරගන්න ඕනේ..මේක අපිට DVD or pendrive එකක save කරගන්න පුළුවන්..computer එකේ save වෙන්නේ නැහැ..

Windows Memory Diagnostic :-  ඕක run කලාම ඔයාගේ computer එකේ RAM (Memory) errors තියෙනවා නම් ඒවා හදුනාගෙන fix කරන එක තමා කරන්නේ..

mem-diag-5

Command Prompt :- අපිට මේක දීල තියෙන්නේ මොකද දන්නවද? මේකෙන් පුළුවන් කරන්න windows files අපහු restore කරන්නත් , hard disk එකට අදාල දේවල් කරන්නත් , ඒ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් command prompt එකෙන්…මන් පසුව කියලා දෙන්නම් මේකෙන් කරන්න පුළුවන් දේවල් ගැන ( windows repair with CMD )

එහෙනම් යාලුවනේ අදට ඕක තමා…මන් පසුව post එකකින් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා…command prompt එකෙන් කොහොමද windows repair කරන විදිහ ගැන… එහෙනම් ඉතින් නැවත හමුවෙමු යාලුවනේ..සුබ දවසක් ඔයගොල්ලන්ට…

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s