How to Install Windows 7

ඔන්න ඉතින් අද මම කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාලගේ computer එකට windows install කරන්නේ කියලා..ගොඩක් අය කරන්න දන්නවා.එත් නොදන්නා පිරිසකුත් ඉන්නවනේ..දන්නා නොදන්නා හැමෝම බලන්නකෝ මම අද කියලා දෙන්න යන දේ ගැන..වැඩි කතා නැතුව බහිමුද අපි වැඩේ ට …මේකේ ගොඩක් මම explain කරන්න මම බලොප්රොත්තු වෙනවා..මොකද මන් කියල දෙන්නේ හැමෝටම නේ.

මම පටන් ගන්න හැදුවේ windows 7 වලින්..windows xp වලින් පටන් ගන්නත් තිබුන නමුත් ඒ OS එක දැන් use කරන පිරිස අඩු නිසා මම windows 7 වලින්ම කියලා දෙන්නම්..මුලින්ම කියන්න ඕනේ මේක Microsoft සමාගම විසින් නිකුත් කරන ලද Product ක්..මේක free ක් නෙමේ Licence කරලා ගන්න ඕනේ ක්.අපිට ඉතින් මොන Licence ද , Crack තමා ..නමුත් Original windows තියෙන අයට නම් ගොඩක් Benefits තියෙනව..ඒ ගැන පසුව..මුලින්ම අපිට හොයාගන්න ඕනේ දෙයක් තියෙනවා..ඔයාලට DVD ක් හෝ Bootable Usb drive ක් ඕනේ වෙනවා අපිට මේ වැඩේ කරන්න…Bootable DVD ක් / Pendrive ක් හදාගන්න දන්නේ නැති අයට මේ ලින්ක් එකට ගිහිල්ල පොඩ්ඩක් බලලා එන්නකෝ.

Bootable Media

අපි ලග ඕකෙන් මොකක් හරි තියෙන්න ඕනේ මොකද අපි DVD එකකින් හෝ Pendrive එකකින් තමා computer එක Boot කරලා ගන්නේ..කොහොමද එහෙම boot කරන්නේ..අපිට විධි දෙකක් තියෙනවා..

  1. computer BIOS එකෙන් boot එක වෙනස් කරලා
  2. computer එක start up එකේදී Boot Order එක වෙනස් කරලා

මේකෙන් ලෙහෙසිම විදිහ තමා 2 Option එක මොකද BIOS එකෙන් වෙනස් කලොත් අපහු වෙනස් කර කර ඉන්නේ ඕනේ…එක නිසා අපි Boot Order එක use කරමු..මම BIOS එකෙන් වෙනස් කරන විදිහත් කියලා දෙන්නම්කො..මොකද සමරහ machines වල Boot Order එකට යන්න බැරි අවස්ථා එනවා..

  1. computer එක on කරලා, ඔයා Create කරගත්තු DVD / Pendrive එක insert කරන්නකෝ PC එකට..අපි  යමු දැන් BIOS එකට.. BIOS එකට යන්නේ කොහොමද ? එක machine එකෙන් machine එකට වෙනස් වෙනවා..computer එක start උණු ගමන්ම keyboard එකෙන් එක key ක් press කරලා තම යන්න ඕනේ..සාමන්යෙන් Del, Esc, F2, F10, or F9 (depending on your computer’s motherboard) තමා..BIOS එකට ගිහිල්ල කොහොමද change කරන්නේ..එක මම Video එකකින් දෙන්නම්..බලන්නකෝ..

ඔයගොල්ලෝ Boot Order එකෙන් යනවා නම් boot order key එක ගොඩක් වෙලාවට Esc , F12, F1 , F2 , F8 , or F10….. මේ key ක් press කරලා තම boot order එකට යන්න ඕනේ…බලන්නකෝ මේ image එක..boot order key එක press කලාම මේ වගේ ඒවි .

1

  • 2) ඔයා DVD එකකින් නම් windows 7 install කරන්න යන්නේ CD ROM drive එක select කරලා Enter කරන්නකෝ..දැන් DVD එකෙන් boot වෙන්න පටන් ගනී.බලන්නකෝ මේ විදිහට එනවද කියලා..

2

දැන් ඔයා Keyboard එකේ මොකක් හරි key ක් press කරලා command එක oky කරන්නකෝ. නැත නම් boot වෙන ක් නැහැ..දැන් ඉතින් යාලුවනේ windows 7 boot වෙන්න පටන් ගනීවි..

3

දැන් ඉතින් ඔන්න පටන් ගන්නවා windows 7..බලන්නකෝ ඊට පස්සේ මේ වගේ window ක් ආවද කියලා,,

4

මොනවද ඉතින් මේකේ තියෙන්නේ..මේකේ තියෙන්නේ ඉතින් Language Format , Time & Currency Format එක සහ Keyboard Input Method එක..අපි ඉතින් මේක change කරන්නේ නැහැ..දන්නා කියන දේවල් තියෙනවනේ ඉතින්,ඕක Default තියන්නකෝ..දැන් NEXT click කරන්නකෝ..

ඔන්න දැන් බලන්නකෝ අවේ මොකද්ද කියලා ..

5

මන් පොඩි දෙයක් කියන්නම් මේ picture එක ගැන..ඔකේ තියෙනවා නේද Repair Your Computer කියලා ක්..එක click කරපුවාම මොනවා වේවිද.? තෙරුමෙන්ම කියන්න පුළුවන් නේ මොකද්ද කියලා..එතනට ගියාම කරන්න පුළුවන් ඔයාගේ PC එකේ software problems resolved කරන්න..හරියට windows load වෙන්නේ නැත නම් එක හදන්න පුළුවන් , system image ක් හරහා  OS එකේ problems හදන්න පුළුවන්..ඒ වගේ Options 5 ක් වගේ තියෙනවා..ඒවා ගැන මම පසුව කියලා දෙන්නම්කො..

දැන් ඉතින් Install Now click කරන්නකෝ..බලන්නකෝ මොකද්ද අවේ කියලා.

6

Accept the License Terms window එක අවා නේද..මේකේ tick ක් දාන්න තියෙනවා පහලට වෙන්න..එක දාලා next click කරන්නකෝ..හරි නම් ඉතින් ඕක read කරලා තමා next කරන්න ඕනේ..කව්ද ඉතින් ඕවා කියවන්න යන්නේ..හරි ඉතින් next කලාට පස්සේ මොකද්ද අවේ බලන්නකෝ..

7

Which Type of Installation do you want ? මේකෙන් මොනවගේ දෙයක් ද වෙනවා ඇත්තේ.? මේකෙන් අහන්නේ ඔයාට මොන විදිහටද windows install කරන්න ඕනේ කියලා අහන්නේ..ඔය Upgrade දුන්නොත් මොකද වෙන්නේ ? ඇහෙම උනොත් ඔයා කලින් use කරලා තියෙන්න ඕනේ windows xp වගේ OS ක්..ඇහෙම උනොත් ඔයාගේ XP එකේ තියෙන data files වගේ හැම ක් ම ඇහෙම්මම තියෙද්දී windows 7 install වෙනවා..එක කරන්න යන්නේ නැහැ අපි..එක කරන්නත් හේතු තියෙනව..ඒවා පස්සේ හොදේ..ඔතන තියෙන Custom Installation එක click කරන්නකෝ..දැන් මොකද්ද අවේ බලන්නකෝ..

8

where do you want to install windows ? මේ window එක අව නේද යාලුවනේ.? මේකෙන් අහන්නේ කොහෙටද ? මොන හර්ඩ් ඩිස්ක් එකටද ? මොන partition එකටද windows install වෙන්න ඕනේ කියලා…මෙතන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ..මොකද අනිත් Partitions වල ඔයාගේ data තියෙන්නේ පුළුවන් නේ..

  • If the hard drive has data on it, delete the data off of it, or format it.
    • Select the hard drive from the list of hard drives.
    • Click Drive options (advanced).
    • Click Format from Drive options.
  • If your computer doesn’t have any partitions yet, create one to install Windows on it.
    • Select the hard drive from the list of hard drives.
    • Click Drive options (advanced).
    • Select New from Drive options.
    • Select the size, and click OK.

හරි එක තෝරලා next click කරන්නකෝ….ඔන්න ඉතින් දැන් වැඩේ හරි.,,බලන්නකෝ අපු window එක මොකද්ද කියලා.

9

ඔන්න ඉතින් දැන් පටන් ගන්නවා windows system files ටික install වෙන්න..ඕකට නම් යාලුවනේ ටිකක් වෙලා යාවි,,,ඔය pendrive එකකින් windows දානවා නම් DVD එකකට වැඩ ඉක්මනින් windows install වෙනවා..ඊට පස්සේ යාලුවනේ ඔයාගේ computer එක restart වෙනවා..බලන්නකෝ restart උනාට පස්සේ මේ වගේ image ක් අවදා කියලා..

10

මෙතන ඔයාගේ user name එක type කරලා next යන්නකෝ..බලන්නකෝ ඊලග image එක .

11

ඔයාට කැමති නම් password ක් දාලා ඔයාගේ account එක secure කරන්න පුළුවන්..Type your password and click Next…දැන්  next click කරලා ඉස්සරහට යන්නකෝ..ඊට පස්සේ එන වින්ඩොව් එක බලන්නකෝ..Type your Windows Product Key

12

අපිට ඉතින් කොහෙන්ද licence keys..! ඔතන තියෙනවා නේද ” Automatically Activate Windows when I am Online ” කියලා ක් ..එකේ tick එක ඉවත් කරන්නකෝ..මොකද අපි key ක් දුන්නු නැති නිසා…දැන් next click කරන්නකෝ…

ඊට පස්සේ ඔන්න එනවා windows Update ක්..Choose your Windows Update settings වින්ඩොව් එක..

13

ඔතනින් අපි තෝරන්න ඕනේ මොකද්ද ? අපිට windows Updates උවමනා නැති නිසා ( crack use කරන නිසා windows updates disable කරන්න ඕනේ ) අපි තෝරාගන්නේ Ask me Later,Option එක..එක click කරන්නකෝ…ඔන්න දැන් එනවා date & time හදන window එක…එක හරියට time zone (UTC+05:30) Sri Jayawardenepura) දීලා next.

14

ඔයගොල්ලෝ network cable ක් එහෙම plug කරලා Internet Connection එක තියෙනවා නම් මේ window එකත් ඒවි.

15

නැත නම් ඉතින් වැඩේ හරි…මෙහෙමද බලන්නකෝ…

16

දැන් ඉතින් වැඩේ 100% complete කියලා කියන්න බැහැ,..මේකද settings වගයක් සහ Drivers දාන්න ඕනේ..එක ගැන ඊලග පොස්ට් එකේදී මම කියලා දෙන්නම්කො…windows Installation ටික Finished..මම ඉතින් සුපුරුදු පරිදි Video ක් දෙනවනේ අන්තිමට…කරගන්න අමාරුම අය මේක බලන්නකෝ ඉතින්…මොකද ඉතින් පොස්ට් එකත් ටිකක් දිග ක් නේ…හරි යාලුවනේ සුබ දවසක් වේවා…like ක් දාලා යන්නත් අමතක කරන්න එපා හොදද..ජය වේ!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s