Is You Antivirus Working Perfect ?

යාලුවනේ ඔයාල දාලා තියෙන Antivirus guard එක ගැන මොනවද කියන්න පුළුවන් ? එක හොද ක් ද ? virus removed කරනවද ? virus ක් ආවොත් ඔයාගේ computer එකට effect ක් නොවෙන ලෙස ඉවත් කරනවද ? කොහොමද එක ටෙස්ට් කරගන්නේ ? එකට ඉතින් virus ක් එන්නම ඕනේ නේ..

මම අද කියල දෙන්න යන්නේ කොහොමද ඔයාලගේ virus guard එක working Perfect ද කියලා බලාගන්න විදිහක් ගැන..එකට අපිට virus script ක් හදන්න වෙනවා.. බය වෙන්න එපා මේකෙන් ඔයාගේ computer එකට කිසිම හානියක් වෙන්නේ නැහැ.මේක testing virus file ක්..harmless, ඒ නිසා බය වෙන්න එපා..සුපුරුදු විදිහට මේ code එක ඔයාගේ notepad එකේ copy කරලා exe file එක හදාගනකෝ… දැන් virus.exe කියලා save කරන්නකෝ..

X5O!P%@AP[4PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

දැන් බලන්නකෝ හදපු ගමන් ඔයාගේ virus guard එක හොද නම් ඕක virus ක් කියලා අල්ලනවා..මෙහෙම තමා ටෙස්ට් කරන්නේ ..

Antivirus Software Reviews 2016

Advertisements

3 thoughts on “Is You Antivirus Working Perfect ?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s