Convert FAT32 to NTFS Partition without Losing Data

ඔන්න යාලුවනේ මම අදත් අරගෙන ආව මාරු වැඩක්..Convert FAT32 to NTFS Partition without Losing Data ” කොහොමද මේක කරන්නේ ? මොනවද මේ FAT32 , NTFS කියන්නේ ? මේ දෙකම file system දෙකක්,අපි use කරන hard disk , පෙන් drivers වැඩේ දේවල් වල මේ file system භාවිතා වෙනවා..මීට අමතරව තව file system ගොඩක් තියෙනවා.. ඒ ගැන ලොකු විස්තරයක් ඕනේ නම් මේක click කරන්නකෝ.

හරි යාලුවනේ බලමුකෝ අපේ වැඩේ ගැන දැන්..අපි normally , FAT32 , NTFS කරන්න ගියොත් අපේ data සේරම loss වෙනවා..නැත නම් backup කරලා තමා කරන්න වෙන්නේ.නමුත් මම අද ඔයගොල්ලන්ට කියල දෙන්නම් command prompt  එකෙන් මේක කරගන්න විදිහ ගැන…පොඩි command ක් ගහන්න තියෙන්නේ..file system එක වෙනස් වෙලා ඔයාගේ data ටික එහෙම්මම තියෙනවා..මේකනේ වැඩේ,FAT32 තියෙන 8GB pen drive ක් තියෙනවා කියලා හිතන්නකෝ..කොහොමද අපි එකට 6GB වගේ file ක් transfer කරන්නේ ? FAT32 වල Maximum file size එක 4GB නේ.අන්න ඒ වගේ වෙලාවල් වලට අපිට මේක ඕන වෙනවා…මෙන්න මේක තමා command එක.

    • Run Command Prompt
    • Type the following in the command prompt

convert C: /fs:ntfs (Here C: is the drive)   මෙතන c: කියන්නේ ඔයාගේ පෙන් driver එකේ  driver letter එක…ඔයාගේ driver letter එක දීලා enter කරන්නකෝ..ටික වෙලාවක් යාවි වැඩේ වෙන්න,,,

Capture

Capture

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s