Stop Someone’s Internet Access

මේක නම් ඉතින් හරිම funny, but කරදරයක් විදිහට කරන්න නම් එපා හොදද..මේ script එකෙන් පුළුවන් කාගෙහරි Internet  access කරන එක නවත්වන්න….. මේක තමා code එක

@Echo off

Ipconfig /release

save කරලා හදාගන්න විදිහ දන්නවා නේද යාලුවනේ..කලින් පොස්ට් හැම එකකම තියෙනවා save කරන විදිහ.. notepad එක අරගෙන එකේ code එක paste කරලා.save කරන විදිහ එහෙම .. ඕක copy කරලා අරගෙන save as ගිහිල්ලා file name එකට xxxxxxx.bat දීල save as type එකට all දීල save කරන්නකෝ….එතකොට වැඩේ හරි.. මම මේක Fix කරන විදිහත් කියන්නම්කො.. command prompt එක අරගෙන මේක type කරලා enter කරන්නකෝ..

IPconfig /renew 

දැන් ඉතින් යන්න පුළුවන්…මේකෙන් වෙන්නේ ඔයාගේ IP Address එක ඉවත් කරලා දන එක…renew කලාම අපහු IP එක එනවා.. enjoy 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s