Block Websites By Editing the HOSTS

ඔන්න ඉතින් මම අද එක අරගෙන ආවෝ..කොහොමද websites block කරන්නේ කිසිම 3 rd party software ක් නොමැතිව.මන් කියල දෙන්නම් කොහොමද මේක කරන්නේ කියල.හරි එහෙනම් වැඩේට බහිමුකො..

මේක අපි කරන්න යන්නේ windows වල තියෙන system file ක් edit කරලා..හැබෑ එක අපිට edit කරන්න කලින් windows වලින් permission ගන්න වෙනවා..බලමුකෝ මේක කොහෙද තියෙන්නේ කියලා

C: \windows\system32\drivers\etc  ඔය folder එකේ තියෙනව HOSTS කියලා file ක් එක open කරගන්නකො notepad එකෙන් open වේවි..බලන්නකෝ මේ වගේ ක් ද කියලා..

Capture 21

edit කරලා save කරන්න කලින් මේකේ permission හදන්න ඕනේ..එකත් බලමුකෝ අපි..host file එක right click කරලා properties යන්නකෝ..දැන් එකේ security tab එකට යන්නකෝ..පහල තියෙන edit button එක click කරන්නකෝ.ඊට පස්සේ එන window එකේ add button එක click කරන්නකෝ.

කුෂන්

 

 

 

 

 

 

ඔතන තියෙනව නේද Enter the Object names to select කියල ක් ,එකේ type කරන්නකෝ everyone කියලා..දැන් ok කරන්නකෝ.දැන් ඔය add කරපු permission එක add වෙලා අපහු අර කලින් window එකටම ඒවි,බලන්නකෝ add වෙලා නේද කියල.දැන් Allow යටතේ තියෙන එකට tick එක දාන්නකෝ..මේ වගේ,.

navidu

දැන් Apply > yes > ok කරලා permission වැඩේ ok කරමුකෝ,..හරි යාලුවනේ මුලින්ම කරන්න ඕනේ වැඩේ හරි, නැත නම් ඔයාට host file එක edit කරලා save කරන්න ගියාම save වෙන්නේ නැහැ ඔයාට permission නැති නිසා.දැන් එකත් හරි නේ.

දැන් අපහු යමුකෝ host file එකට..open කරගන්නකො file එක..පහලින් ගහන්නකෝ මේක.. 127.0.0.1 මේක type කරලා වෙබ් address එක type කරලා save කරන්නකෝ..ඒ කියන්නේ මේ විදිහට Ex :127.0.0.1 http://www.google.com මේ වගේ ගොඩක් websites මේ විදිහට මේ host file එකේ ලියලා save කලාම හරි..ඒවාට යන්න බැහැ..තව ක් .මේ address එක ඉස්සරහට හෑෂ් # mark එක දාලා save කලාම access දෙනවා…මේ විදිහට තමා යාලුවනේ websites block කරන්නේ host file එක edit කරලා…ඔයගොල්ලොත් try කරලා බලන්නකෝ..වැඩේ හරියනවා..windows xp  වල නම් මෙහෙම permission හදන්න ඕනේ නැහැ..ඒ මොකද windows xp වල security අඩු නිසා…තව දෙයක් කියන්න අමතක උනා නේ.ඔයගොල්ලෝ windows defender security guard එක use කරනවා නම් අපි edit කරන file එක අල්ලනවා එකෙන්.එක හදාගන්න විදිහ පහල Video එකේම තියෙනවා..බලන්නකෝ යාලුවනේ..

මේ host file එක අපිට download කරගන්නත් පුළුවන්..මන් දෙන්නම් ඒ file එක.එකේ තියෙනවා යාලුවනේ websites වගයක් block කරපු…ඒ සේරම ඔයාගේ PC එකේ host file එකට replace කරන්න පුළුවන්..batch file ක් තියෙනවා ඒක run කරලා කරගන්නකො..මේක තමා file එක ගන්නකො මෙතන click කරලා.. GET IT

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s