Password Protect a Folder in Windows 8

ඔන්න මන් ආවෝ..මන් අද අලුත් දෙයක් අරගෙන ආවෝ.යමුකෝ අහෙනම් topic එකට..කොහොමද අපි folder එකක තියෙන data,password ක් දාලා protect කරගන්නේ . මන් අද කියලා දෙන්න හදන්නේ එක ගැන…

කොටින්ම කිව්වොත් එක script ක්..bat file ඔයගොල්ලෝ අහලත් ඇති නැතුවත් ඇති..ඒ වගේ script bat file ක් හදලා තමා අපිට මේ වැඩේ කරන්න වෙන්නේ…මේක ඇත්තටම මම හිතනවා ඔයගොල්ලෝ ගොඩක් ආස වේවි කියලා..මේකේ පොඩි දුර්වලතවයකුත් තියෙනවා..but it s just for fun මොකද අපි හදන file එක කව්රුහරි delete කලොත් data ටිකත් එක්කම loss තමා.අපහු data ටික ගන්න නම් යාලුවනේ අර script file එක ඕනේ වෙනවා.ඒ නිසා ඕක කොහෙහරි මතක හිටින විදිහට store කරලා තියාගන්නකෝ..එතකොට වැඩේ හරි..හරි ඉතින් එක ගැන හිතන්නේ නැතුව අපි බලමුකෝ වැඩේ කරන විදිහ..

මේක තමා code එක. ( without numbers 1,2,3,4,…….35 )

  1. cls
  2. @ECHO OFF
  3. title Folder Private
  4. if EXIST “HTG Locker” goto UNLOCK
  5. if NOT EXIST Private goto MDLOCKER
  6. :CONFIRM
  7. echo Are you sure you want to lock the folder(Y/N)
  8. set/p “cho=>”
  9. if %cho%==Y goto LOCK
  10. if %cho%==y goto LOCK
  11. if %cho%==n goto END
  12. if %cho%==N goto END
  13. echo Invalid choice.
  14. goto CONFIRM
  15. :LOCK
  16. ren Private “HTG Locker”
  17. attrib +h +s “HTG Locker”
  18. echo Folder locked
  19. goto End
  20. :UNLOCK
  21. echo Enter password to unlock folder
  22. set/p “pass=>”
  23. if NOT %pass%== PASSWORD_GOES_HERE goto FAIL
  24. attrib -h -s “HTG Locker”
  25. ren “HTG Locker” Private
  26. echo Folder Unlocked successfully
  27. goto End
  28. :FAIL
  29. echo Invalid password
  30. goto end
  31. :MDLOCKER
  32. md Private
  33. echo Private created successfully
  34. goto End
  35. :End

All-Crafting-Materials-Batch-File

ඔයගොල්ලෝ මුලින්ම new folder ක් හදන්නකෝ desktop එකේ, මොකක් හරි නමක් දීල.දැන් එකේ ඇතුලේ new text document ක් හදන්නකෝ..දැන් ඔයාගේ text document එක edit කරමු..(මන් මේ කියන දේවල් video එකේ තියෙනව) මන් මේ දීල තියෙන code එක copy කරලා ඔයාලගේ text document එකට paste කරගන්නකො.අපි දැන් ඕකට password එකක් දෙන්න ඕනේ.මන් දුන්නු code එකේ තියෙනව නේද PASSWORD_GOES_HERE කියලා ක් එක ඉවත් කරලා ඔයාට ඕනි password එක දෙන්නකෝ. .දැන් file ගිහිල්ලා save as ගිහිල්ලා file name එකට දෙන්නකෝ locker.bat කියලා , ඊලගට save as type එක all files ලෙස වෙනස් කරන්නකෝ.දැන් save කරන්නකෝ..

දැන් bat file එක ඔයගොල්ලෝ හදාගත්තා..දැන් අර පරණ text document file එක ඉවත් කරන්නකෝ.දැන් ඔයාගේ script file එක තියෙනව නේද,එක double click කලාම Private කියලා folder ක් හැදෙනවා නේද..එකට දාන්නකෝ files ටිකක් මොනවහරි..දැන් අපහු අර script file එක double click කලාම අහනවා ඔයගොල්ලන්ගෙන් folder එක lock කරන්නද එපාද කියලා. “Y” type කරලා enter කරන්නකෝ.දැන් folder එක lock..අපහු double click කලාම අහනවා ඔයා දුන්නු password එක..

කොහොමද යාලුවනේ මේක ? ඔයගොල්ලෝ හිතන විදිහට මේක නම් ගොඩක් හොද විදිහක්..ඔයගොල්ලොත් කැමති වේවි මේ වගේ දේවල් කරන්න…. කරගන්න බැරි උනා නම් මේ video එකත් බලන්නකෝ..මේකේ තියෙනවා සම්පුර්ණ විස්තරයම..එහෙනම් ඉතින් මගේ යාලුවනේ අදට මම යනවා.නැවත හමුවෙමු BRO !

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s