What is BitLocker

මේ දවස් වල ඉතින් කොහොමද ? වහිනවා වහිනවා ඉවරයක් නැහැ නේද..කොහොමහරි මන් අද ඔයගොල්ලන්ට කියල දෙන යන්නේ Drive Encryption කරන Feature ක් ගැන,ගොඩක් අය නම් මේක අහල තියෙනවා.මේකේ නම BitLocker

windows 7 වල ඉදන් තමා මේක එන්නේ..මේකෙන් කරන්න පුළුවන් දේ තමා ඔයාගේ data Encryption කරන එක..data secure කරන්න පුළුවන්,මේ feature එකෙන් ඔයාගේ drive එක lock කලොත් කඩන්න බැහැ..එක 100% sure.ඔයාල එක එක software දාලා ඔයාගේ data protect කරගන්න හදනවා නේද.? මන් නම් කියන්නේ මේක තමා හොදම විදිහ windows users ලා ට….බලමුකෝ මේක ගැන තවදුරට…

මුලින්ම බලමුකෝ මේක ගැන.(TPM) අපිට මුලින්ම කතා කරන්න වෙනවා මේක ගැන..මොකද මේකෙත් සම්බන්ධයක් තියෙනවා..TPM කියන එකේ තේරුම Trusted Platform Module යන්න.එක microchip ක්.එක ඔයාගේ computer එකේ main board එකේ තියෙනවා.

TPM_Asus

It is used to store cryptographic information, such as encryption keys. Information stored on the TPM can be more secure from external software attacks and physical theft. ඒ වගේම තමා BitLocker උපකාරී කරගන්නවා මෙම TPM chip එක ඔයාගේ  Windows operating system and user data ආරක්ෂා කිරීමට.මේකත් කියන්න ඕනේ ඔයාට TPM එකක් නැතුවත් BitLocker use කරන්න පුළුවන්,එකට අපිට Group Policy වලින් settings හදාගන්න ඕනේ වෙනවා..එක මන් පස්සේ පොස්ට් එකකින් කියලා දෙන්නම්..

bitlocker-unlock-prompt-at-boot

කොහොමහරි ඔයාගේ hard disk එකේ OS partition එක නැතුව අනෙකුත් Volumes වලට BitLocker දැමිය හැකිය.OS Volume එකට BitLocker දමනවා  නම් ඔයාට Policy setting එක හදන්න වෙනවා..එක බැරි නැහැ කරන්න පුළුවන්..OS Volume එකට දාන්න ගියහම මේ error එක දෙවි..බලන්නකෝ..

Capture එර්ෆේ

ඒ නිසා එකට BitLocker දාන හැටි මම පස්සේ පොස්ට් එකකින් කියලා දෙන්නම්කො..අපි දැන් බලමු bitlocker ඔයාගේ hard ඩිස්ක් Volume එකකට දාන විදිහ..මේක ඔයාලගේ Pen Drivers වලටත් දමන්න පුළුවන්..බලන්නකෝ මේක.

GO TO CONTROL PANEL > BITLOCKER DRIVER ENCRYPTION ( do you see your all volumes )

Capture 2

CLICK ON YOU WANT DRIVE > CLICK TURN ON BITLOCKER……….බලන්නකෝ මේ වගේ window ක් අවද කියලා..ඔතන Option 2 ක් තියෙනවා.එකක් password එකකින් අනිත් එක smard card එකකින්..password එකට tick එක දාලා ඔයාට ඕනි password එක දෙන්නකෝ..

Capture 32

password එක දෙනකොට 8 කට වඩා දෙන්න ඕනේ..xxxxxxxx and click next.ඊට පස්සේ එන window එක බලන්නකෝ…

Capture 4444

යාලුවනේ එක file ක් විදිහට save කරන්න පුළුවන්.බලන්නකෝ ඔයාට දීල තියෙන options…..1)- ඔය logging වෙලා ඉන්නේ MS account එකකින් නම් account එකේ save කරන්නද…..2)- ඒක file ක් විදිහට save කරන්නද…….3)- ඒ key එක print කරන්නද..මේ වගේ 3 ක් අහනවා..මන් දෙන්නම් 2 option එක..එක දීල next කරන්නකෝ..( after save your file )

Capture 1 after> Capture 2

දැන් ඉතින් අපි වැඩේ පටන් ගමුකො..( windows 10 වල පොඩ්ඩක් වෙනස්.එක හිතන්න එපා යාලුවනේ )

Capture 3

මේක වෙන වෙලාවට ඔයාගේ drive එක remove කරන්න එපා. !

Capture 4

හරි එහෙනම් යාලුවනේ..බලන්නකෝ ඔයගොල්ලන්ටත් කරගන්න පුළුවන් වේවිද කියලා….අපහසුතා තියෙනව නම් කියන්නකෝ..

වැඩිදුර විස්තර සඳහා

Advertisements

One thought on “What is BitLocker

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s