BitLocker (part 2)

යාලුවනේ මගේ ඉස්සෙල්ලා BitLocker පොස්ට් එක ඔයගොල්ලෝ දකින්න ඇති කියලා හිතනවා මම…ඒ නිසා මම වැඩිය විස්තර කරන්න යන්නේ නැහැ..මම කෙලින්ම Topic එකට යන්නම්කො..

අපි බලමු යාලුවනේ කොහොමද ඔයාලගේ Operating System එක තියෙන drive c:\ partition එකට BitLocker දාන්නේ කොහොමද කියලා(without TPM).මම Video එකෙකින් එක කියලා දෙන්නම්කො ඔයගොල්ලන්ට…BitLocker දාන්න කලියෙන් Group Policy setting ක් enable කරගන්න තියෙනවා යාලුවනේ.එකත් ඔය Video එකේ පැහැදිලිව තියෙනවා.

කව්රු කොහොම කිව්වත් යාලුවනේ දැනට නම් මේක කඩන්න කව්රුත් නැහැ දන්නා විදිහට,,ඉන්නත් පුළුවන්..අපි බලමුකෝ ඉස්සරහට,..අපි drive c:\ එකටත් මේක දාන්නේ එම Volume එකෙත් අපේ data තියෙන්න පුළුවන් නේ..

enable-encrypt-drives-windows-7

මොකද ඉතින් අපි user password දැම්මට වැඩකුත් නැහැ නේ..එකත් දැන් ඉවත් කරලා දාලා logging වෙන්න පුළුවන් නේ..නැති නම් අපේ HDD එක කව්රු හරි හොරකම් කළා කියන්නකෝ data ටික ගන්න..ගන්න කෙනාට ඉතින් දුක තමා BitLocker දාලා තිබුනොත්.so sad. >

ඒ නිසා යාලුවනේ BitLocker දාන එක ගොඩක් වැදගත් වෙනවා.ගොඩක් දුරට company එකක data එහෙම..හරි යාලුවනේ කතා ඇති.Video එක බලමුකෝ එහෙනම්.

 

 

 

ඔයගොල්ලන්ට වැඩි විස්තර

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s