Revo Uninstaller

සුබ දවසක් වේවා ඔයගොල්ලන්ට ! මම අද කියලා දෙන්න හදන්නේ කොහොමද software ක් හරියට Uninstall කරන විදිහ ගැන..අපිට normally windows වලම තියෙන Control panel ගිහිල්ලා Programmers & Features වලින් Uninstall කරලා දාන්න පුළුවන්..

Capture 1

නමුත් software එකක මොකක් හරි error ක් අවොත් එහෙම අපහු ඒ software එක දාන්න බැරි වෙන අවස්ථා ද තියෙනවා. Ex : Office Package Activation ect.. එහෙම වෙන්නේ කොහොමද ? windows වල තියෙනවා registry කියල දෙයක්.software වල හැම registry file එකක්ම එකට යනවා..ඒ නිසා තමා එහෙම වෙන්නේ..පොඩ්ඩක් හිතන්නකෝ අපි registry ටික ඉවත් කලොත් පුළුවන් වේවි කියලා හිතෙන්නේ නැද්ද ?

පුළුවන් පුළුවන් ගොඩක් දුරට පුළුවන්,,but අපි දන්නේ නැහැ registry files කොහොම තියෙනවද කියලා..ඒ නිසා අපිට third party software ක් භාවිත කරන්න වෙනවා..මේකෙන් ඔයාගේ computer එකට කිසිදු හානියක් වෙන්නේ නැහැ…මේක හරහා ඔයාලගේ හැම software ක් ම ඉවත් කරන්නකෝ..ඊට පස්සේ එකෙන්ම පුළුවන් වෙනවා registry ටිකත් ඉවත් කරලා දාන්න.. Revo Uninstaller මේක තමා Software එක…

1393148453_revo-uninstaller-pro

මේකත් ඉතින් අපිට use කරන්න වෙන්නේ crack කරලා තමා…අපිට ඉතින් crack පිහිට තමා ..uninstall කරන විදිහ මම Video එකකින් explain කරලා දෙන්නම්..ඔයාල එක බලන්නකෝ..

Revo Uninstaller මෙතනින් ගන්නකො.,,, DOWNLOAD

crack කරන්නේ මෙහෙම..මුලින්ම මම දීල තියෙන rar file එකේ තියෙන Setup file එක run කරලා install කරලා ඉන්නකෝ.ඊට පස්සේ ඕක run කරන්න එපා..දැන් පටන් ගමු crack කරන විදිහ..ඔකේ තියෙන  RUP_3.1.0_Registrator.7z file එකට යන්නකෝ.. ඊට පස්සේ RUP Registrator exe file එක run කරන්නකෝ..

Capture 2

මෙහෙම ක් ද අවේ.? මුලින්ම Russian Language එකේ tick එක ඉවත් කරන්නකෝ..මොකද තේරෙන්නේ නැහැ නේ එක..දැන් register button එක click කරන්නකෝ.. දැන් ඉතින් වැඩේ ඉවර කළා ඔන්න… මේ video ක් ත් බලන්නකෝ .

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s