Windows Update Turn Off Permanently

ගොඩක් අයට තියෙන ගැටළුවක් තම මේ windows update කියන එක..මම අද කියලා දෙන්න හදන්නේ කොහොමද මේක permanently off කරන විදිහ ගැන..අපි ඉතින් Original windows නෙමේ නේ භාවිතා කරන්නේ..ඒ නිසා off කරලා තියෙන එක හොදා..

නැත් නම් දන්නෙම නැතුව Updates Download වෙලා install ලුත් වෙලා ඔන්න ඉතින් message එකක් දෙනවා computer එක restart කරන්න කියලා..ඉතින් ඊට පස්සේ තමා වැඩේ පටන් ගන්නේ..ලෙඩ ගොඩ ඉතින් , slow වෙලා කියන්න පටන් ගනී , windows boot වෙනවා slow කියාවි..එක එක ලෙඩ.

updates                                           windows-update-icon

but windows Original තියෙන එකේ වාසි තියෙනවා..

Windows-81-update

Original Windows නම් ඔයාගේ OS එක crash වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුඊ…..ඔයාගේ computer එකේ Full Features ඔයාට use කරන්න පුළුවන්……On-call Support from Microsoft….. life time Licence නේ…අනිත් එක තමා daily Updates Microsoft එකෙන් එන නිසා OS පැත්ත security පැත්ත safe වෙනවා…device connect කිරීමේදී Auto ගොඩක් වෙලාවට Driver එක ගන්නවා……ගොඩක් වෙලාවට crack OS එකේ Virus Bind කරලා එවනවද කියලා කව්ද දන්නේ….

හරි මෙහෙම ගියොත් කියන්න අපු දේ නෙමේ කියන්න වෙන්නේ..බලමුකෝ කොහොමද windows update Permanently off කරන්නේ කියලා ..මම කියන විදිහට යන්නකෝ එහෙනම්..

Computer icon එක Right Click කරලා Manage යන්නකෝ..ඊට පස්සේ එන managment window එකේ පහල තියෙනවා Services And Application Double Click කරන්නකෝ.දැන් Services යන්නකෝ..දන් එනවා ඔයාගේ computer එකේ run වෙන services ටික..එකේ පල්ලෙහටම ගියහම තියෙනවා Windows Update කියලා ක්.එක double click කරන්නකෝ..ඊට පස්සේ එන window එකේ මැද හරියට වෙන්න තියෙනවා Startup Time කියලා ක්.එක Drop Down කරන්න පුළුවන්..එක Drop down කරලා select කරන්නකෝ Disable කියන එක..දැන් ඒ විතරක් මදි..services status වල තියෙනව එක running කියලා.එක Stop කරලා Apply කරලා ok කරන්නකෝ..

Service-and-Applications-of-Computer-Management-Window

දැන් බලන්නකෝ windows update කරලා යනවද නැද්ද කියලා..ඕක control panel ගිහිල්ලා එතන තියෙන windows update එක off කරන්නත් පුළුවන්..but සමරහ වෙලාවට අපි නොදැනුවත්වම ON වෙන අවස්ථා තියෙනවා..

නමුත් අර විදිහට කරපුවහම වෙන්නේ නැහැ..මොකද windows update කියන්නේ computer එකේ service ගණයට වැටෙන ක්…වැඩි හොදට මේකත් බලන්නකෝ..

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s