SYSTEM_INFO

කොහොමද ඉතින් … අද මම කියල දෙන්න යන්නේ පොඩි command ක් ගැන.ඔයගොල්ලෝ දන්නවා නේද CMD ( command Prompt ) එක ගැන.ඒක හරහා ඔයාට ඔයාගේ computer එකේ system information බලා ගන්න විදිහක් ගැන මම අද කියලා දෙන්න හදන්නේ..

හරි බලමුකෝ කරන විදිහ..ගන්නකො මුලින්ම CMD එක…අරගෙන එකේ type කරන්නකෝ මේක.. systeminfo

Capture 1

මේක type කරලා Enter කරන්නකෝ..බලන්නකෝ මොනවද පෙන්නන්නේ කියලා…ඔයාගේ PC එකේ complete විස්තරයක් දෙනවා ඔතනින්..මේ photos බලන්නකෝ..මන් explain කරන්නම්..

Capture 2

මේක දැකල බය වෙන්න එපා.. CMD එක ලොකු කරලා තියෙන්නේ…ඔකේ තියෙනවා ඔයාගේ computer එකේ සම්පුර්ණ විස්තරයම..ඕක අපහසු නම් මන් පොඩ්ඩක් විස්තර කරලා දෙන්නම්..

  1. Host Name ; ඔයාගේ computer name එක
  2. OS Name ; ඔයා දාලා තියෙන windows වර්ගේ ( windows 7,8,10)
  3. OS Manufacture ; දාලා තියෙන OS එක නිෂ්පාදනය කරලා තියෙන සමාගම
  4. Registered Owner ; Register කරලා තියන කෙනාගේ නම/කව්ද
  5. Original Install Date ; ඔයාගේ OS එක computer එකට දාපු දවස සහ වෙලාව
  6. System Boot Time ; ඔයාගේ PC එක boot කරපු වෙලාව.
  7. System Manufacture ; mainboard එකේ manufacture තමා මෙතන කියන්නේ.. ( Intel , Dell , MSI , Gigabyte , Asus , Foxconn ect…)
  8. System Model ; main board එකට අදාල model එක.
  9. System Type ; මේකෙන් අහන්නේ ඔයාගේ Processor එක 32 bit ද 64 bit ද කියන එක..
  10. Processor(s) ; ඔයාගේ computer එකේ Processors ගණන…server machine එකක නම් 2ක් තියෙන්න පුළුවන්.
  11. BIOS Version ; මේකෙන් කියන්නේ BIOS manufacture කව්ද කියන එක/වර්ගේ.
  12. Boot Device ; hard disk එකේ මොන Partition එකෙන්ද boot වෙන්නේ කියන එක.
  13. System Locale ; System Location එක මොකද්ද දාලා තියෙන්නේ කියල තමා මෙතනින් පෙන්නන්නේ.
  14. Time Zone ; මොන time zone එකද දාලා තියෙන්නේ කියලා පෙන්නනවා මෙතනින්.
  15. Total Physical Memory ; ඔයාගේ මුළු RAM ධාරිතාවය.මේක Megabyte වලින් තමා මෙතන පෙන්නන්නේ.
  16. Domain ; ඔය server එකක network එකකට join වෙලා නම් අදාල domain එක මෙතන පෙන්වනවා..නැත් නම් WORKGROUP ලෙස පෙන්වනවා.
  17. Logon Server ; ඔයාගේ computer එකේ account එකට ඔය log වන විදිහ./ දැනට log වෙලා ඉන්න හැටි..
  18. Network Card(s) ; ඔයාගේ network port ටික මෙතන පෙන්වනවා..DHCP තියෙනවද  , enable ද , IP Address මොනවද , MAC Address එක මොකක්ක්ද යන්න මේ වගේ දේවල් තියෙනවා.
  19. Hyper-V Requirements ; මේකෙන් කියන්නේ ඔය Hyper-V වලට හොදා ද කියලා. Virtualization Technology Oky ද යන්න වග මෙහි දැක්වේ…………….. හරි එහෙනම් අදට ඔච්චර තමා..අයෙත් දවසක මන් එනව මේ වගේම ඔයාලට මොකකට හරි වැදගත් වන පොස්ට් ක් අරගෙන.එහෙනම් හැමෝටම සුබ දවසක්..                                         
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s