KMSpico

KMSpico මොකක් ගැනද දන්නවද මම අද කියලා දෙන්න යන්නේ.Microsoft windows සහ Office Package එකේ Licencing පිලිබදව සමහර අයට ගැටළු එනව ඇති..මේක එකට විසදුමක්…මුලින්ම කියන්න ඕනේ මේ software එක අපිට free දුන්නට මේක ගොඩක් virus guards වලින් Detected කරලා removed කරලා දානව..

KMSpico

එහෙම වෙන්නේ ඕක හදන අය අපිට ආදරේට ඕක හදල free දුන්නට කව්ද දන්නේ Virus ක් විදිහට Bind කරලා එවනවද කියලා..කොහොමහරි මේක තමා දැනට  Microsoft windows සහ Office Package එක Crack කරන්න නැත නම් Activate කරන්න තියෙන හොදම tool එක…මොකද මේකෙන් තවම කිසිම Problem ක් ඇවිල්ල නැහැ..ඔය Activate කරන්න ගිහිල්ලා මොකක් හරි අව්ලක් උනා නම් මේක ඔයාට helpful වේවි ගොඩක්..යාලුවනේ මේකත් කියන්න ඕනේ…ඔයාලා වෙන මොකක් tool එකකින් Activation කරලා එක හරිගියේ නැත නම් ඉස්සෙල්ලාම එක remove කරලා දාන්න ඕනේ..

Requirements: .NET 4.0 or Windows 8/8.1/2012/R2.
– Activate:   Windows Vista Business/N/Enterprise/N
Windows 7 Professional/N/Enterprise/N
Windows 8/8.1 All
Windows 10 All
Office 2010/2013/2016
Windows Server              2008/Standard/Datacenter/Enterprise/2008R2/Standard/Datacenter/Enterprise/
Windows Server 2012/Standard/Datacenter/2012R2/Standard/Datacenter
Windows Server 2016 (Theorically)

virus guards වලින් Detected කරලා removed කලත් ඔයාගේ Activation නැති වෙන්නේ නැහැ..මේ ටූල් එක computer එකට install කරන්නත් පුළුවන් එහෙම නැත නම් portable tool එක run කරලත් පුළුවන් Activate කරගන්න…මේක 6 months valid කාලයක් තිබුනත් exe file එක නැවතත් run කරලා කාලය තවත් 6 months කරගන්න පුළුවන් යාලුවනේ..

KMSAuto

මේකට පොඩි system requirement ක් ඕනේ…windows 8 එකෙන් උඩ OS වලට නම් ඕනේ නැහැ…but windows 7 වලට ඕනේ..අහල තියෙනවා නේද .NET Framework ගැන..එකේ  4.0 ඕන කරනවා…මේකට ගිහිල්ලා .NET Framework ගන්නකො.. https://www.microsoft.com/en-us/download/details.aspx?id=17718

windows 7 වලට නම් මොකෙන් Activate කලත් .NET Framework ඉල්ලනවා..  මෙතනට ගිහිල්ලා KMSpico software එක ගන්නකො.

hrjhwxw

කරන විදිහ කියනවා නම් > මම දීල තියෙන file එකේ තියෙනවා KMSpico Install කියලා folder ක්,එකට ගියහම තියෙනවා KMSpico_setup.exe කියලා file ක් එක install කරන්නකෝ…install නොකර කරනවා නම් යන්නකෝ KMSpico Portable කියලා තියෙන folder එකට එකේ AutoPico.exe file එක run කරන්න…එකෙන් Automatically Activate වෙනවා..කැමති ක් ගන්නකො..කෝකත් එකම තමා..

එහෙනම් කොල්ලනේ කෙල්ලනේ මම ගියා…කව්රු හරි ප්‍රයෝජනයක් ගන්නවා නම් මට ඒ ඇති…එහෙනම් හැමෝටම ජය ශ්‍රී……….

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s