VMware Workstation

VMware Workstation..මොකක් ද මේ ? මේකෙන් අපිට Virtual Machines හදන්න පුළුවන්…ඒ කියන්නේ අපේ Host computer එක තියෙනවනේ…එකේ ඇතුලේ අපිට තවත් computer ක් හදාගන්න පුළුවන්..එකට කියන්නේ Visualization කියලා…එක Cloud කරන්නත් පුළුවන්..ඒ ගැන පස්සේ..දැන් බලමුකෝ මේ ගැන…මේක Licencing කරලා ගන්න ඕන Software ක්..ලංකාවේ අපිට ඉතින් crack කියන්නේ අලුත් දෙයක් නෙමේ නේ..

මම මේක Activation කරන්න keys වගයක් දෙන්නම්..ඒ ටික enter කරලා Activation කරගන්නකො…

vmw-bnr-workstation-pro-product-779x261    VMW-BXSHT-WORK11-WEB_213x225

ඔයාගේ computer එක 64 bit Architecture නම් තමා මේකට වඩාත් හොද වෙන්නේ(32 bit වලත් පුළුවන්)..කරදරයක් නැතුව ඔයාගේ computer එකේ තවත් Operating Systems run වෙන විදිහට හදාගන්න පුළුවන්..ඕනෑම OS ක්,(including client and server operating systems,Linux,windows,ect…. ),Physically Install කරන්න කලින් එක මොන වගේද කියලා Testing කරලා බලන්න පුළුවන්..එකට මේ software එක උපකාරී වෙනවා.It helps the network or system administrators to check, test and verify the client server environment. Administrator can also switch between different virtual machines at same time..තවත් software තියෙනවා, Example : Virtual BOX, windows 8 වල තියෙන Hyper-V , ඒ වගේ software වලින් පුළුවන්…but ඒ ඒ software වල Different Facilities තියෙන්න පුළුවන්.anyway මෙහෙම හැදුවාම ඔයාගේ Host PC එකේ Hardware Resources Share කරගන්නවා.(including hard disks, USB devices and CD-ROM s. All device drivers are installed via the host machine) ඔයාට real Environment එකේ වගේ වැඩ ටික කරගන්න පුළුවන්..ගොඩක්ම testing සදහා ඕන වෙනවා….මම Download කරන්න files වගයක් දෙන්නම්.මේවා Torrent Files..BitTorrent වගේ Tool එකකින් තමා Download කරගන්න ඕනේ..

VMware Workstation 10

https://torcache.net/torrent/1FAFB578A4F129C17F1A7AF7EFEA1BE17C5C2146.torrent?title=%5Bkat.cr%5Dvmware.workstation.10.0.1.build.1379776

 

VMware Workstation 11  https://torcache.net/torrent/CA6D5B8CDBC6887E5E30396597A8EECC39B01CD4.torrent?title=%5Bkat.cr%5Dvmware.workstation.11.0.0.build.2305329.final.incl.serial.atom

 

VMware Workstation 12  https://torcache.net/torrent/38B6FB8D530E15B753208A5A0D34A4615B5AAAB8.torrent?title=%5Bkat.cr%5Dvmware.workstation.pro.12.1.0.build.3272444.64bit.eng.serial.at.team

මේවගේ serial keys Download කරන files වලම තියෙනවා..

Bit torrent Download කරගන්න ඕනේ නම් මෙතනට යන්නකෝ.. http://www.bittorrent.com/downloads/complete/track/stable/os/win

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s