Windows Hello

Hello Hello , Windows Hello >>  මොකද්ද මේ windows hello කියන්නේ ? අද මම කියල දෙන්න යන්නේ මේක ගැන තමා..සරලව කියනවා නම් windows user accounts වලට logging වෙන්න පුළුවන් Authentication Facility ක්.හැබෑ මේක ටිකක් වෙනස් ක් මේක Facial Recognition System ක් කිව්වොත් මම හරි..මේක windows 10 වල තමා එන්නේ..එහෙම කිව්වට බැහැ නේ….ගොඩක් අය windows 10 පාවිච්චි කරනවා නේ..කෝ ඒ ගොල්ලන්ටත් මේක තියෙනවා ද ?

නැහැ යාලුවනේ..මේක ගොඩක් වෙලාවට එන්නේ Laptops වලට..desktop නම් ඔයාලට එකට match වෙන camera ක් use කරන්න වෙනවා….

හරි අපි බලමුකෝ මේක වැඩ කරන විදිහ..ඊට පස්සේ බලමු මොන මොන ලප්ටෝප්ස් වලද තියෙන්නේ කියල..වැඩ කරන්නේ මෙහෙම > ඔයා මුලින්ම windows 10 Operating System ක් භාවිතා කරන්න වෙනවා.ඔයාගේ user account එකට password/PIN ක් දාලා තියෙන්නත් ඕනේ…දැන් මේ steps වලට යන්නකෝ.go to Settings > Accounts > Sign in Options > Windows Hello…….ඊට පස්සේ windows hello Setup කරන විදිහ මේ video එකෙන් බලන්නකෝ..

හරි යාලුවනේ..ඔන්න ඔහොම තමා setup කරන්නේ…ඊට පස්සේ ඔයාගේ computer එක lock or Sign out උනාට පස්සේ බලන්නකෝ ඔයාට Sign In වෙන්න තියෙන්නේ කොහොමද කියලා…..ඔයාගේ Picture එක එය 3D විදිහට capture කරගෙන තියෙන්නේ..දැන් ඔයාගේ face එකෙන් තමා User Authentication එක ගන්නේ…( Sign In Options වෙනස් කල හැක)

දැන් බලමුකෝ මොන මොන laptops වලටද මේක එන්නේ කියලා.මේ පහල list එක බලන්නකෝ….

  • Dell Inspiron 15 5548
  • Acer Aspire V 17 Nitro
  • Lenovo ThinkPad Yoga 15
  • Lenovo ThinkPad E550
  • Asus N551JQ
  • Asus ROG G771JM
  • Asus X751LD
  • HP Envy 15t Touch RealSense Laptop
  • Lenovo B5030
  • Dell Inspiron 23 7000
  • HP Sprout

ඒ Laptops වල තියෙන්නේ 3D Camera. Windows hello Facility එක ගන්න නම් ඔයාට අනිවාර්යෙන්ම 3D Camera ක් ලැප්ටොප් එකේ තියෙන්නේ ඕනේ..normal webcam වලින් බැහැ….මේ camera වලට කියන්නේ Intel Real-sense 3D Camera කියලා…Intel Technology එක තමා මේකට උපයොගී කරගෙන තියෙන්නේ..camera model එක F200….ඔයාලට desktop සදහා මේක ඕන නම් F200  3D Camera ක් ඕනේ වෙනවා…වැඩි විස්තර වලට මේ Video ක් ත් බලන්නකෝ…. මේක mobile Devices සදහාත් තියෙනවා,,

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s