Windows System Restore Point

Hey බ්‍රෝ..මොකද වෙන්නේ මේ දවස් වල.we ll get to the point…මොකද්ද මේ System Restore කියන්නේ ? windows use කරන හැම කෙනාටම මේක ගොඩක් උපකාරී වෙනවා.windows reinstall නොකරම සමරහක් windows problems resolve කිරීමේ හැකියාවක් ගැන මම අද කියල දෙන්න යන්නේ…

System Restore point එකෙන් ඔයාගේ PC එකේ system changers undo කරන්න පුළුවන් ඔයාගේ Personal files වලට affecting ක් නැතුව.( e-mails,documents,photos…) මේ බලන්නකෝ සමහර වෙලාවට ඔයා install කරන Program ක් or Driver ක් නිසා ඔයාගේ computer එක down යන්න පුළුවන්..එක uninstall කලොත් හරියන්නත් පුළුවන් but සමහර ඒවා uninstall කලත් ok නොවන්නටත් පුළුවන්..

අන්න කොල්ලනේ ඒ වගේ වෙලාවට තමා ඔයාලට ඕන වෙන්නේ ඔයාගේ computer එක undo කරන්න විදිහක්..එකට හොදම දේ තමා windows system restore point ක් හදල තියාගන්න එක..එතකොට ඔයාගේ PC එක නැවත යථාතත්වයට ගන්න පුළුවන්…මෙම restore points වල අඩංගු වන්නේ ඔයාගේ registry settings & other system information about windows users.ඔයාට මේවා manually create කරගන්න වෙනවා…

කරන විදිහ මම  video clip එකකින් දාලා ඇති…බලන්නකෝ..වැඩේ අමාරු දෙයක් නෙමෙ..දන්නවද මේවා save වෙන්නේ කොහෙද කියල ? ඔයාලගේ OS එක තියෙන Drive c:/ එකේ hidden වෙලා තියෙනවා system Volum Information කියල folder එකක්..එකේ තමා save වෙන්නේ….හරි අදට එපමනි…..ජය ශ්‍රී

 

Advertisements

One thought on “Windows System Restore Point

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s