Windows Installation Errors

කොහොමද යාලුවනේ…ගොඩක් අය පාවිච්චි කරන්නේ windows base Computers නේද ? windows problem ක් ආවහම ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ windows Reinstall කරනවා නේද. ඒහෙම කරන්න යනකොට Installation Errors ඇවිල්ලා නැද්ද ? sometimes එන්න පුළුවන්..කොහොමද ඒවා Identify කරගෙන resolve කරන්නේ ?  මම error codes සහ common installation Errors වලට අදාල Videos වගයක් දල ඇති…සමහර ඒවා ඔයාලට ඇවිල්ලත් ඇති…

Windows Installation Errors වලට ප්‍රධාන හේතු වෙන්න පුළුවන් > Hard Disk , RAM , ROM , Installation Methods(DVD,CD,Pen drivers) , Computers capability problems(low requirements) , PC Templeture high වීම, වගේ දේවල් හේතු සාධක ලෙස දක්වන්න පුළුවන්…computer eke BIOS Program එකේ විවිධ දේවල් change කරලත් පුළුවන් වැඩේ ගොඩ දාගන්න…ඒ වගේ දේවල් වලට නම් ටිකක් දන්නා කියන කෙනෙක් වෙන්න ඕනේ….මොකද නොදන්නා අය BIOS එකේ changers කරන එක  මම හිතන්නේ නෑ හොද දෙයක් කියලා….BIOS එක dout ක් අවොත් sorry තමා…………………………………………………………….anyway

Microsoft ලා විසින් එම errors වලට specify Codes වගයක් දීලා තියෙනවා…එම codes search කරලා තමා අපිට නිගමනයකට එන්න පුළුවන් වෙන්නේ….මම error codes ටික PDF file එකකට දාලා ඇති….මෙතනින් ගන්නකො …

https://drive.google.com/file/d/0B1YpFBx5jz8Ea0pFaGRwYjdCNzg/view?usp=sharing

1) Fix windows cannot be installed to this disk the selected disk is of the GPT partition Style

මේ error එක සමහර වෙලාවට හදන්න පුළුවන් BIOS එකෙනුත්..SATA MODE එක change කරලා ahema…මොකද hard disk ක් automatically GPT වෙන්නේ නැහැ…මේක බලලා ඉන්නකෝ..

2) Fix Windows cannot Install required files error 

මේකත් බලන්නකෝ..මේකට හේතුව RAM/DVD වෙන්නත් පුළුවන් යාලුවනේ…troubleshoot කරන්න ගියාම අමාරුවේ වැටෙන තැන් තමා මේවා..errors විවිධ හේතු නිසා එන්න පුළුවන්..එකම හේතුව මේක තමා කියන්න ගොඩක් දේවල් check කරන්න වෙනවා..මේක බලලා ඉන්නකෝ..

3) Windows 7 Installation Error 0x80300024 Fix 

මේක common error ක් නෙමේ..මේකේ hard disk 2ක් connect කර ඇති අතර එකක MAC OS එක තිබේ..එම නිසා MAC OS hard disk එක disconnect කොට windows දමන්න ඔන hard disk එක පමණක් connect කොට windows install කරන්න ඕනෙ.

4) fix stop 0x0000007b Blue Screen error 

මේක Blue Screen error ක් යාලුවනේ..blue screen එන්න පුළුවන් RAM වලින් තමා ගොඩක් වෙලාවට..එත් මේකත් බලන්නකෝ..මම මුලින් කිව්වා නේද SATA MODE ක් ගැන…මේකෙ තියෙනවා ඒ mode එක….

windows OS ක් install කරන්න යනකොට අපිට බලන්න ඕන දේවල් තියෙනවා.මම ඉහත සදහන් කල පරිදි ඒ ඒ කරුණු බලපානවා windows install කරන්න ඉස්සෙල්ල..එවිට errors එන වාර ගණන අඩු වේ,..මම මෙතන සදහන් කලේ errors කිහිපයක් පමණි..අර හේතු ගැන සැලකිලිමත් වන්නේ නම් අපිට error එක Identify කරගන්න පුළුවන්….

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s