Slide To Shutdown Windows 10

කොහොමද යාලුවනේ ? අද මම කියල දෙන්න යන්නේ windows 10 වල සුපිරිම දෙයක් ගැන …මේක windows 8.1 වල වැඩ කරාවිද කියල try කරලා නැහැ මම…ඔයගොල්ලොන්ගාව windows 10 නැත් නම් windows 8.1 එකේ try කරලා බලන්නකෝ….yeah here we go now

Do you like to shut down your windows 10 Laptop or Desktop as a Touch Screen system ? ඒ කියන්නේ ඔයාගේ windows 10 OS එක shut down කරන්න කැමතිද Slide Down විදිහට ? කොහොමද එහෙම කරන්නේ ? touch device එකක නම් එක පුළුවන් ඇති ….

හරි කොල්ලනේ මෙහෙමි කරන්නේ…අපිට එකට shortcut file ක් හදාගන්න වෙනවා.ඒ හදාගන්න file එක අපේ system files වල තියෙන file ක්..it’s simple BRO…

කරන විදිහ බලන්නකෝ >  Desktop එකේ Right click කරලා New shortcut file ක් හදාගන්න ඕනේ..

Capture

ඊට පස්සේ location path එකට මේ code එක දාන්නකෝ

%windir%\System32\SlideToShutDown.exe >>>>>>> දැන් next කරන්නකෝ. file name එකට SlideToShutDown ලෙස දීලා Finish කරන්නකෝ…බලන්නකෝ ඔයගොල්ලන්ගේ file එක මෙහෙමද කියලා..

Capture 02

බලන්නකෝ එක double click කලාම මොකද වෙන්නේ කියලා…මේකෙන් PC එකට කිසිම හානියක් නොවන අතර මේක system file ඒකකි…..හරි ඉතින් ඔන්න මම ගියා…have a nice day කොල්ලනේ කෙල්ලනේ …..

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s