Bootable Media Device

අද මම කියල දෙන්න යන්නේ කොහොමද Bootable Media ක් හදාගන්නේ කියා.මොකද්ද මේ Bootable Media කියන්නේ..එක ඉසෝ format ක් වෙන්න පුළුවන්..එක useful වෙනවා computer ක් boot කරගන්න.මන් අදහස් කලේ OS එක boot කරගන්න එක…computer එකකින් වැඩ කරන්න නම් අපිට කුමන හෝ OS ක් තියෙන්න ඕනේ…එක Windows වෙන්න පුළුවන් Linux වෙන්න පුළුවන්.අපිට boot ඩිස්ක් ක් OS recovery option ක් ලෙස use කරන්න පුළුවන්.system repair ඩිස්ක් ක් හදාගන්න පුළුවන්..ඒ වගේ දේවල් කරන්න පුළුවන් මේ Bootable Media Device හරහා..

මම කියල දෙන්න හදන්නේ කොහොමද එක හදාගන්නේ කියල..අපිට මේ software වලින් පුළුවන් OS/Liveboot Media device ක් හදාගන්න..NERO , POWER ISO , RUFUS….මෙහි ඇති Nero නම් කව්රුත් දන්නා කියල software ක්..මම මෙතැනදී nero වලින් Bootable CD/DVD හදන හැටි කියල දෙන්න නෑ.මම එකට පොඩි clip ක් දල ඇති පහල..නොදන්නා අය එක Follow කරන්නකෝ.

දැන් බහිමුකො වැඩේ ට..කියල දෙන්නේ මම Rufus ටූල් එකෙන් කොහොමද bootable Device එක හදන්නේ කියලා..මුලින්ම මෙතනට ගිහිල්ලා දොව්න්ලොඅද් කරලා ඉන්නකෝ..මේක install කර කර ඉන්න දෙයක් නැහැ..පොඩි ටූල් ක්… https://drive.google.com/file/d/0B1YpFBx5jz8ERjRfbzczYXBqbE0/view?usp=sharing

 

rufus_logo

දැන් එක double click කරලා open කරගන්නකො..මේක කරන්න ඔය ගාව ISO file ක් තියෙන්න ඕනේ.

*ඔතන තියෙනවා නේද Device කියල drop down කරන්න පුළුවන් tab ක්..එතන පෙන්වන්නේ ඔයාගේ storage USB device ටික.මොන USB device එකද හදන්න ඕනේ කියල..හරි එක select කරලා දෙන්න..

*New Volum Label එකට ඕන නම් දෙන්න පුළුවන් OS එකේ නම.

*පහල තියෙනවා නේද ISO image කියල ක්.එතන ඕන නම් වෙනස් කරන්න පුළුවන් DVD Image ලෙස..අපි ISO image කියල තියමු..ඊට එහා පැත්තේ තියෙන CD මාර්ක් එක click කරලා ඔයාගේ ISO file එක තියෙන location එක හොයල දෙන්න..

*ඊට පස්සේ START click කරන්නකෝ…ඔයාලගේ bootable device එක හැදෙනවා..ඊට පස්සේ ඔයාගේ PC එක ඔයාගේ PEN DRIVE එකෙන් boot කරලා බලන්නකෝ වැඩ කරනවද කියලා…..මම තව ටූල් ක් දෙන්නම් ඔයාලට..

එක powerISO…try කරලා බලන්නකෝ  >>

https://drive.google.com/file/d/0B1YpFBx5jz8EX1M1aWRRUF82aW8/view?usp=sharing

 

Advertisements

One thought on “Bootable Media Device

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s