Windows Device Recovery Tool

කොහොමද යාලුවනේ ? windows mobile ක් ද ඔයගොල්ලෝ ගාව තියෙන්නේ ? update කලාම ඔයාට ඕන විදිහට එක වැඩ කරන්නේ නැද්ද ? කලින් තිබුනට වඩා mobile එක slow වෙලාද? reseat කලත් එක හරිගියේ නෑ නේද ? මුලින්ම තිබුණු OS එක නම් සුපිරි කියල හිතෙනවා නේද?

සමහරක් windows mobile Update කලාට පස්සේ එක එක ලෙඩ දෙනවා..හැම එකක්ම නෙමෙ..දැන් තියෙන latest windows mobile OS එක windows 10 නේ.එතින් ඕක දාපු සමහර කට්ටිය කියනවා mobile එක පිස්සු නටනවා කියල..reseat කලත් ගොඩක් වෙලාවට හරියන්නේ නෑ තමා…එකට තියෙන solution එක මම හිතන විදිහට mobile එකේ OS එක Downgrade එකක් කරන එක….but එක mobile එකෙන් කරන්න බැහැ..එකට software ක් පාවිච්චි කරන්න වෙනවා…

Microsoft සමාගමෙන් ඔයාට free Tool ක් දීල තියෙනවා windows Device Recovery Tool කියල..එක computer එකට install කරලා mobile එක PC එකට connect කරලා තමා වැඩේ කරන්න වෙන්නේ…කොල්ලනේ මේකට හොද ඉන්ටෙර්නෙට් Connection ක් ඕනේ වෙනවා..Microsoft Server එකට ලොග් වෙලා OS එක Directly Download කරලා තමා mobile එකට ගහන්නේ….Maximum 2GB වගේ යන්න පුළුවන්..ඒවා හිත හිත හිටියොත් mobile එකේ වැඩේ කරගන්න වෙන්නේ නැහැ නේ..

හරි අපි බලමුකෝ මේ software එකට අදාල computer requirements මොනවද කියලා.

 

Prerequisites for your computer (PC):

  • Microsoft Windows 7 or newer.
  • USB cable to connect your phone to the computer.
  • Minimum 4 GB free storage space.

 

Use the Windows Device Recovery Tool with the following phones:

  • All Lumia phones running Windows Phone 8.0/8.1 or Windows 10.
  • Alcatel OneTouch Fierce XL.
  • BLU Win HD W510U, BLU Win HD LTE X150Q and BLU Win JR W410a.
  • HTC One and HTC 8X.
  • LG Lancet.
  • MCJ Madosma Q501.

 

මෙන්න තියෙනවා Download කරගන්න link එක > click this

capture

මම ඔන්න Screen Shots වගයකුත් දැම්මා.

Capture 01

 

එත් තේරෙනවා මදි වගේ නම් මේ Video Clip එක උපකාරී වේවි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s