Geforce Experience Error

වැඩි කතා ඕන නෑ වැඩේට බහිමුකො…Geforce වර්ගයේ Graphics cards භාවිතා කරන අයට ඕනා වෙ මේක…මේක software error එකක් කියල හදුන්වන්න පුළුවන්…Geforce Experience Error එකක් ගැන මම අද  ඔයාලට කියල දෙන්න යන්නේ….Geforce Experience software එක install කරනවා නේද ඔයගොල්ලෝ ? එක ටික කාලයක් යනකොට crash වෙනවා.

එක හැම තිස්සෙම වෙන්නේ නෑ..එහෙම වෙච්ච කට්ටිය ඉන්නවා..ඒ නිසා අපි බලමුකෝ එක fix කරන විදිහ..error එක පෙන්නන්නේ මේ විදිහට..Geforce Experience open කරන්න යනකොට මේ error එක එනව නම් අපි බලමු එක fix  කරන විදිහ….that is a Screenshot ->

 

මේක මේ අද ඊයේ ඇවිල්ල තියෙන error එකක් නෙමේ.මේක fix කරන්න නම් Control Panel ගිහිල්ලා Add or Remove Programmers වලින් ඉවත් කරලා දාලා PC එක reboot කරලා අපහු install කරාම හරි…..  Geforce Experience software එක Download කරගැනීමට මේ link එකට යන්න.

http://www.geforce.com/geforce-experience


මේ Video එකේ තියෙනවා fix කරන විදිහ….මේක කාටහරි useful වේවි…THANK YOU.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s