GOOGLE CHROMECAST

Hey guys Today I am going to show you Google Chromecast. ඇත්ත වශයෙන්ම කියනවා නම් සහෝදර සහෝදරියනි මම අද කියන්න යන්නේ 2013 July 24 ප්‍රකාශයට පත් කරන ලද Google Chromecast ගැජට් එක ගැන.මේක Media streaming Device එකක්.මේක released කරලා තියෙන්නේ 2014 February 03.මහා දෙයක් වැඩි විස්තර ඕන නෑ..ඉස්සෙල්ලාම මේ clip එක බලමුකෝ.

 

මේක වැඩ කරන විදිහ බලමුකෝ මුලින්ම..Google Chromecast එක Smart TV එකට connect කරන්න ඕනේ..ඒ සදහා TV එකේ HDMI  port එකක් තියෙන්න ඕනේ..port එකට connect කරලා Chromecast එකට USB හරහා power ලබා දෙන්න ඕනේ.Chromecast එක setup කරන්න ඕනේ Android or Apple mobile ekakin.(or Tablet) clip එකේ කරන විදිහ තියෙනවා..ඉන් පසු Chromecast එක ඔයාගේ WiFi එකට connect කරන්න ඕනේ..එකත් කරන්න ඕනේ mobile device එකකින්..

Mobile device එක same WiFi connect වෙලා තියෙන්න ඕනේ.setup එක complete වෙලා over උනාම ඔයාට පුළුවන් මේ මේ දේවල් කරන්න,මේ මේ Facilities තියෙනවා..HD Video streaming From the Cloud , Surround Sound Support , 2.4/5GHz WiFi with Adaptive Antenna System , Screen Mirroring From Android & Laptops , Support for Android Iphone_Ipad_MAC _ Windows & Chromebook….

 

480602-google-chromecast-2015                                             buy-chromecast-lightbox

අපි හැමෝම මේ වගේ දේවල් පිළිබදව පොඩ්ඩක් හරි දැනගෙන ඉන්න එක හොදා කියල මම හිතනවා….සුබ දවසක් යාලුවනේ.ජය ශ්‍රී

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s