Intel 5th Generation Processor

කොහොමද කොල්ලනේ කෙල්ලනේ….අද මන් පොඩී දෙයක් ඔලුවට දාලා යන්න අවේ..ලොකු Introduction එකක් ඔයාලට පස්සේ මම දෙන්නම්..Intel Company එක ගැන ඔයගොල්ලෝ දන්නවා ඇති කියල මම හිතනවා.මන් කිව්වේ අහලවත් ඇති නේද..දැනට විශාල ප්‍රමාණයක Computers , Tablets වගේ දේවල් වල තියෙන Brain එක හදන්නේ ඒ කියන්නේ Processor එක හදන්නේ මේ ගොල්ලෝ තමා…..Technology එකෙන් නම් ඉතින් Super…..9 series Chip-set එක මේ සදහා යොදා ගනු ලබන අතර  Graphics Performance සදහා Intel Iris_Pro Graphics භාවිතා වේ…

හරි මන් අද කියන්න අවේ Intel 5th Generation එක කියන්නේ මොකක්ද කියල.Intel 4th Generation Processors එක සමග සසදන විට 5th Generation එකට ලොකු  වෙනසක් තියෙනවා Performance අතින්..PC එකේ BootUP Speed එක , Graphics Performance, වගේ ගොඩක් දේවල් තියෙනවා. නමුත් 5th Generation එක පැමිණ 6th Generation එක එක පාරටම එලියට අව නිසා පොඩි සැකයකුත් තියෙනවා..anyway.5th Generation සහ 6th Generation Processors දැනට වැඩිපුරම භාවිත වෙන්නේ Laptop වල.ගොඩක් විස්තර කරන්නේ නෑ යාලුවනේ…මන් Video clip එකක් දාලා ඇති 5th Generation එක ගැන….එක බලලා පොඩි idea එකක් ගන්නකො දැනට………මන් ඔයාටල පසුව විස්තරයක් දෙන්නම්……….

 

 

 

 

 

 

Will be continued……….

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s