සිංහල අවරුදු නැකත් 2016

කොල්ලනේ ඔන්න අද මම අරගෙන අවේ නැකත් ටික..අව්රුද්දත් ලග ලගම එනවනේ….එහෙනම් හැමෝම හොදට අවරුදු සමරන්න හොදේ….අව්රුද්ද දවසේ හම්බවෙමුකෝ එහෙනම්……………………….

අලුත් අව්රුදු නැකතIMG_0038

1.)  නව සඳ බැලීම :

– 2016 අප්‍රේල් මස 8 වන සිකුරාදා ද මැයි මස 8 වන ඉරිදා ද නව සඳ බැලීම මැනවි !

2.) පරණ අව්රුද්ද සදහා ස්නානය  :

– අප්‍රේල් මස 13 වන බදාදා කොහොඹ පත් යුෂ මිශ නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි!

3.) අලුත් අවරුදු උදාව  :

–  අප්‍රේල් මස 13 වන බදාදා අපර භාග 7.48 ට යෙදෙන සුබ මොහොතට අලුත් අව්රුද්ද උද වේ.!

4.) පුණ්‍ය කාලය  :

–  අප්‍රේල් මස 13 වන බදාදා සවස 1.24 සිට 14 වන බ්‍රහස්පතින්දා පුර්වභාග 2.12 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන බදාදා දින සවස 1.24 ට පලමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද  පුණ්‍ය කාලයේ අපර කොටස  තුල එනම් 13 වන දින රාත්‍රී 7.48 සිට 14 වන බ්‍රහස්පතින්දා පුර්ව භාග 2.12 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම , ගනුදෙනු කිරීම හා අහාර අනුභවය මැනවි..!

5.) ආහාර පිසීම :

– අප්‍රේල් මස 13 වන බදාදා රාත්‍රී 8.06 ට කොළ පැහැති වස්ත්රබරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් ගිනි මොලවා ගිතෙල් මිශ කිරිබතක් සහ මුo ඇට මිශ කැවිලි ආහාරයක් පිළියෙළ කිරීම මැනවි.!

6.) වැඩ ඇල්ලීම , ආහාර අනුභවය හා ගනුදෙනු කිරීම :

– අප්‍රේල් මස 13 වන බදාදා රාත්‍රී 8.54 ට කොළ පැහැති වස්ත්රබරණයෙන් සැරසී  දකුණු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.!

7.) හිසතෙල් ගෑම –

– අප්‍රේල් මස 16 වන සෙනසුරාදා දහවල් 10.41 ට නිල් පැහැති වස්ත්රබරණයෙන් සැරසී බටහිර දිශාව බලා හිසට නුගපත් ද පයට කරදපත් ද තබා නුගපත් මිශ නානු ද තල තෙල් ද ගා ස්නානය කිරීම මැනවි.!

8.) රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම –

– අප්‍රේල් මස 18 වන සදුදා උදේ 6.27 ට සුදු පැහැති වස්ත්රබරණයෙන් සැරසී දීකිරි මිශ කිරිබතක් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.!

 

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s