Computer Main_Board

සුබ දවසක් වේවා යාලුවනේ.මන් අද ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ මොකක්ද මේ Mother_Board එක කියන්නේ කියලා..දන්නා අයට නම් ඉතින් කියල වැඩක් නෑ..එහෙම හිතුවොත් හැමෝම දන්නා අය.but ගොඩක් අය දන්නේ නෑ Mother Board එකෙන් හරියටම මොන වගේ දේවල් දේ වෙන්නෙ කියල.මුලින්ම computer එකේ side cover එක remove කරලා බලන්නකෝ Printed Circuit Board ක් තියෙනවා දැක්කද බලන්නකෝ. එක ටිකක් පිස්සු වගේ ඇති දකිනකොට නම්..මොන මොන වර්ගයේ Main Board ද දැනට ලෝකයේ භාවිතා කරන සහ ඉදිරියට එන ඒවා,ඒවගේ Generations , Technologies , MB Architectures, Top Manufacture Companies , Models , Brands , Support Hardware Components ( Memory , Cards , Processors , ) Chipset ,  ඒ වගේ දේවල් දැනගෙන ඉන්න එක හොදි කියල මම නම් හිතනවා..

motherboard_vectorized.pnggbg1

motherboard එක හැදින්වීමට අපි විවිධ පද භාවිතා කරනවා mainboard , backplane board,base board, main circuit board, planar board, system board හා apple PC  motherboard එක හැදින්වීමට Logic Board යන පදය යොදා ගනී..ඔයාලට වීවිධ ප්‍රමාණයන්ගෙන් මේවා දකින්න පුළුවන්..ඒ Form factors ගැන මම කියල දෙන්නම් ඔයාලට..මම ගොඩක් බලාපොරොත්තු වෙන්නෙ හම දෙයක් ගැනම ඔයාලට advance විදිහට තේරෙන භාෂාවෙන් කියල දෙන්න…ඉතින් මේ පොස්ට් ටිකක් දිග වෙන්න පුළුවන්..anyway

ම්ම්ම්ම්ම්ම්ම්ම් කොහෙන්ද මම පටන් ගන්නේ ? හරි අපි බලමු කොහොමද මේක Function වෙන්නෙ කියලා.මම ඔයාලට  video එකකින් එක මුලින්ම පෙන්නන්නම්.පොඩි idea ක් ගන්න.

 

මන් තව පොඩ්ඩක්  explain කලොත් , අපිට motherboard එකට Processor , RAM සම්බන්ධ කරන්න වෙනවා,HDD / ROM අවශ්‍ය නැහැ.මොකද මම මෙතැනදී කියල දෙන්නේ ඔයාලට MB එක Function වෙන විදිහ.දන් MB එකට power supply එකකින් power දෙන්න ඕනේ.මාර වැඩේ !! දන් කොහොමද switch ක් නැතුව MB එක ON කරගන්නේ ? MB එකේ pin වගයක් තියෙනවා Power ON කරන්න..ඒ pin දෙක හොයාගන්න වෙනවා.. මන් ඔයාලට pics 2 ක් දල ඇති පහල..power pin දෙක short කරලා power on කරගන්නකො.මතක ඇතුව Monitor එක connect කරන්න.නැත්නම් display බලාගන්න බා නේ.

jumpers-asus.jpg2011-12-16_025622_foxcon.jpg

දැන් ඉතින් මේක තමි වැඩේ.display අවේ නැත්නම් MB , RAM , Processor ඒවා හරියට match වෙන්නෙ නැත්නම් display එන්නේ නෑ කොල්ලෝ..BUS Speed කියල දේකුත් තියෙනව.මන් පස්සේ කියල දෙන්නම් ඔයාලට…power on උනාට පස්සේ මෙහෙම එනවද බලන්නකෝ..

3818604521_5c91d01f31_b.jpgmaxresdefault.jpg1.png

මෙතන pic වල තියෙන්නේ MB එකේ විස්තර errors මොනවහරි තියෙනව නම් මෙතන පෙන්නනවා.ඔයාගේ Hardware Components මෙතන පෙන්නනවා.BUS speed වගේ දේවලුත් පෙන්නනවා.කොල්ලනේ ඊට පස්සේ තමි ඔයාගේ HDD එකේ OS එක BOOT වෙන්න ගන්නේ..

will be continued ……………….

 

 

 

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s