Hello My Dear Friends

සුබ දවසක් වේවා ඔයගොල්ලන්ට..ඉතින් කොහොමද ඔයාලට..ඔයාල නම් මාව දන්නේ නැතුව ඇති oky anyway ….මමත් හිතුව blog එකක් හදල මගේ දැනුම ඔයගොල්ලන් එක්ක බෙදා ගන්න..ඉතින් මේක තමා මගේ 1 පියවර…මේක කරගෙන යන්නේ මම ( kushan) සහ මගේ බොක්ක (Nuvindu) තමා…ඉතින් යාලුවනේ මගේ අදහස වෙන්නේ ඒ කියන්නේ happy-person-clip-artමන් මේක හදල බලාපොරොත්තු වෙන්නේ මෙක,. මම දන්නා දේ අනිත් අයට කියල දීලා ඒ ගොල්ලන්ටත් IT දැනුම ලබා දීම…ඉතින් මම හිතුව මේ වගේ දෙයක් කරලා බලන්න…..මේ blog එකේ තවම වැඩ ටික කරගෙන යන ගමන් ඉන්නේ…ටික දවසක් යනකොට ඔයගොල්ලන්ට දකින්න පුළුවන් මේ blog එකෙන් ඔයගොල්ලන්ට කොච්චර වැදගත් දේවල් ටිකක් ලැබෙනවද කියල….ඔයගොල්ලන්ට computer පිලිබදව මූලික දැනුමට අමතරව යමක් මන් දෙන්න බලාපොරොත්තු වෙනවා..කොහොමද තමන්ගේ PC එකේ or අනෙකුත් PC වල error ක් ආවම එක අදුරගෙන  resolved කරන විදිහ..නැතිනම් ඉතින් Google සරණන් තමා….

මන් පොඩි දෙයක් කියන්නද ? ඔයාට ඕන දේ google එකේ type කරලා search කරන්න.මන් ගොඩක් දුරට හිතනවා google ඔයාට ඕන කරන දේ හොයල දෙනවා…..ඒ තරමටම දැන් Technology කියන දේ අලුත් වෙලා…..

ඒ වගේම තමා දැනුම….දැනුම තමි best & Important….මන් නම් හිතන්නේ දැනුම තියෙනව නම් ඕන දෙයක් කරන්න පුළුවන් කියල…හරි කොල්ලනේ…..ඇහෙන්ම් මන් දන් කියෙව්වා ඇති නේ……..

apply

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s